උබලා දෙන්නගෙ ඔය කේස් එකේ නිදන් කතාව මොකක්ද බන්? සීරියස් අහන්නෙ. අනිත් එක උබලා කොහොමද ඔහොම මේ අරූගෙ ෆේක් එකක් කියලා අඳුනගන්නෙ? Technical මොකක්හර විධියක් තියනවද?
ජානවලින් එන වලියක් වගෙ.
අදුරගන්නෙ ෆෙරමොන්ස් වලින්ලු
එදායින් පස්සෙ කැරියා මිසින් නේදඅඩෝ මේක මටත් ඒ දවස් වල ඉදලම තිබුන ප්‍රශ්නයක්.....ඉවෙන් වගේ එක රිප්ලයි එකෙන් අදුනගන්නවනේ. කිරිම ටැලන්ට් එකක්

ඉස්සර මේවගේ ත්‍රෙඩ් එකක ගැහුවයි කියලා පම්පෝරි ගහන එළකිරි සර්ලා සෑහෙන හිටීයා