maleemsg said:hik hik ow loku deyak kara hiren poddak eliya balapu eka![]()
![]()
api nam ithin bokku gaane yanne nehe ne api hoda lamai..!![]()
![]()
thm14 said:Ammata Siri,, Mage Card ekama Digaharala Thiyenne..!!
Pissu Kora machanzz..!!
ravicplk said:heheee thanks...mokadda oyage card eke thiyenne...virtual bokkuwada??
aththa bokkkuwa udada inne,,



thm14 said:Virtual,, Virtual..!!
EK Bokkuwa..!!!
ravicplk said:hire inna manussayagen kisima aranchiyak nane,,mage kakulath kadilane yanna widiyakuth nane..oyatawath barida liuma illan enna habata,,,
hehee aththa bokkuwe nathi unata Yahoo bokkuwe innawane,,hehee

ok mr.sampath as u wishsampath312 said:දරුණු වැඩක යෙදිල ඉන්නෙ පස්සෙ මේ පිළිබදව වැඩි ක්ථා බහක යෙදෙන්න බලාපොරොත්තු වෙනව..මලීගෙ එකත් ඇතුළුව![]()
sampath312 said:දරුණු වැඩක යෙදිල ඉන්නෙ පස්සෙ මේ පිළිබදව වැඩි ක්ථා බහක යෙදෙන්න බලාපොරොත්තු වෙනව..මලීගෙ එකත් ඇතුළුව![]()
නිකන් මිනීමරන වගේ වැඩක් ද දන්නේ නෑ...
maleemsg said:wena mokuth epada danne ne neda?![]()
yahoo bolluwe innawa kiyala hemotama ehenna kiyanna onaye ithin!![]()

ravicplk said:ahh ela ela,,EK bokkuwa gana mata danna baari unane poem eke..eka dammanam tiakka unique wena nisai damme nathhte,,
ekath hena loku bokkuwak thama..katha karana dekuth naa nokarana dekuth na..heheee..



thanks ayya,,madhu4gr said:ha haaaa.. ravi malli niyameta liyala tiyenne ..![]()
hodaiii hodaaaaai![]()
![]()
ravicplk said:![]()
special thanks to the person who helped me in typing this
ahh ow ow eka aththa...oyage adahas kiyanna koo..Billl Gates said:Adahasa hondai namuth thawa lassana karanna puluwan..
freednbeing said:මම හිතන්නේ රවිට සිංහල කියවන්න පුළුවන් ටයිප් කරන්න අමාරු වුණාට. මට නම් දැන් සිංහල සිංහලෙන්ම ටයිප් කරන එකත් පොඩි ක්ෂණික තෘප්තියක් වෙලා. (ඒකට රවි අයියා, චර්මපත්ර, මලේ ගෑණු සතා, බොන මෑන්, සහ සුදාරක කියන මගේ ඊ මිතුරන්ට රොම්බ තෑන්ක්ස්) ඒකෙන් වෙන මගේ සංවර්ධනයත් හොඳයි. අනික බෝ එක තැනක කිව්ව වගේ සිංහල සිංහලෙන් කියවද්දි මිස වෙන විධියකින් ඒ තරමට දැනෙන්නේ නෑනේ...
මට හිතුණා මේකෙ අවසාන පැහැදිලි කිරීමේදි රවි දාල තියෙන බෝක්කුව තවම online කියන කතාව මාර ගති කියලා... හරියට ඒ දවස් වලත් කොල්ලො බෝක්කුව උඩ ඉද්දි යටින් වතුර පාරක් ගලාගෙන ගියා වගේ දැණුත් online චැට් රූම්ස් (මට එපා වුණා) සිසාරමින් දත්ත ගලනව වේගයෙන්...
නැවත නැවතත් කියවද්දි මාර දේවල් හිතෙයි.... තෑන්ක්ස් රවි අපි හැමෝම ගැන ලිව්වට...
ravicplk said:ow ayye mata sinhala type karanna amarui,,mata purudu kandy font eka witharai ,,eth eka meeke wada nadda koheda...
vathura galana wege wage thama aththatama wachana galana wegeth..epa wenawa welawakata...
danna danna thawa thawa oyage adahas.
eken type karala site eke danna puluwanda..kasuncs said:Use Singlish 9.