බෝක්කුව සහ MSN

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
hik hik ow loku deyak kara hiren poddak eliya balapu eka :P :P

api nam ithin bokku gaane yanne nehe ne api hoda lamai..!:rofl: :rofl:

hire inna manussayagen kisima aranchiyak nane,,mage kakulath kadilane yanna widiyakuth nane..oyatawath barida liuma illan enna habata,,,

hehee aththa bokkuwe nathi unata Yahoo bokkuwe innawane,,hehee
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
දරුණු වැඩක යෙදිල ඉන්නෙ පස්සෙ මේ පිළිබදව වැඩි ක්ථා බහක යෙදෙන්න බලාපොරොත්තු වෙනව..මලීගෙ එකත් ඇතුළුව:)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
thm14 said:
Virtual,, Virtual..!!

EK Bokkuwa..!!!:lol::lol::lol:

ahh ela ela,,EK bokkuwa gana mata danna baari unane poem eke..eka dammanam tiakka unique wena nisai damme nathhte,,

ekath hena loku bokkuwak thama..katha karana dekuth naa nokarana dekuth na..heheee..
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
දරුණු වැඩක යෙදිල ඉන්නෙ පස්සෙ මේ පිළිබදව වැඩි ක්ථා බහක යෙදෙන්න බලාපොරොත්තු වෙනව..මලීගෙ එකත් ඇතුළුව:)
ok mr.sampath as u wish
 
maleemsg

Member
sampath312 said:
දරුණු වැඩක යෙදිල ඉන්නෙ පස්සෙ මේ පිළිබදව වැඩි ක්ථා බහක යෙදෙන්න බලාපොරොත්තු වෙනව..මලීගෙ එකත් ඇතුළුව:)

:shocked: :shocked: නිකන් මිනීමරන වගේ වැඩක් ද දන්නේ නෑ...:eek: :eek:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
wena mokuth epada danne ne neda?:baffled:

yahoo bolluwe innawa kiyala hemotama ehenna kiyanna onaye ithin!:P

matanam wena mukuth ithin epaa..paw ara hira karaya,,malee akka enakam innawalu..heheee jrk hodeee..

ahh yahoo bokkuwe ithin pena ekak ya neda..dan bokku wala aluth aluth features awillane..invisible innath puluwanlu..hehee:lol:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ravicplk said:
ahh ela ela,,EK bokkuwa gana mata danna baari unane poem eke..eka dammanam tiakka unique wena nisai damme nathhte,,

ekath hena loku bokkuwak thama..katha karana dekuth naa nokarana dekuth na..heheee..

Sira Kathawa...

katha karana dekuth naa nokarana dekuth na..heheee.:lol::lol::lol:
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    ravicplk said:
    exppoemraviut2.jpg

    special thanks to the person who helped me in typing this​

    Adahasa hondai namuth thawa lassana karanna puluwan..
     
    මම හිතන්නේ රවිට සිංහල කියවන්න පුළුවන් ටයිප් කරන්න අමාරු වුණාට. මට නම් දැන් සිංහල සිංහලෙන්ම ටයිප් කරන එකත් පොඩි ක්ෂණික තෘප්තියක් වෙලා. (ඒකට රවි අයියා, චර්මපත්ර, මලේ ගෑණු සතා, බොන මෑන්, සහ සුදාරක කියන මගේ ඊ මිතුරන්ට රොම්බ තෑන්ක්ස්) ඒකෙන් වෙන මගේ සංවර්ධනයත් හොඳයි. අනික බෝ එක තැනක කිව්ව වගේ සිංහල සිංහලෙන් කියවද්දි මිස වෙන විධියකින් ඒ තරමට දැනෙන්නේ නෑනේ...

    මට හිතුණා මේකෙ අවසාන පැහැදිලි කිරීමේදි රවි දාල තියෙන බෝක්කුව තවම online කියන කතාව මාර ගති කියලා... හරියට ඒ දවස් වලත් කොල්ලො බෝක්කුව උඩ ඉද්දි යටින් වතුර පාරක් ගලාගෙන ගියා වගේ දැණුත් online චැට් රූම්ස් (මට එපා වුණා) සිසාරමින් දත්ත ගලනව වේගයෙන්...

    නැවත නැවතත් කියවද්දි මාර දේවල් හිතෙයි.... තෑන්ක්ස් රවි අපි හැමෝම ගැන ලිව්වට...
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    freednbeing said:

    ow ayye mata sinhala type karanna amarui,,mata purudu kandy font eka witharai ,,eth eka meeke wada nadda koheda...

    vathura galana wege wage thama aththatama wachana galana wegeth..epa wenawa welawakata...

    danna danna thawa thawa oyage adahas.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ravicplk said:
    ow ayye mata sinhala type karanna amarui,,mata purudu kandy font eka witharai ,,eth eka meeke wada nadda koheda...

    vathura galana wege wage thama aththatama wachana galana wegeth..epa wenawa welawakata...

    danna danna thawa thawa oyage adahas.

    Use Singlish 9.