කෑමට නම් මොන සංස්කෟතික සීමාද? කවුරුත් කන්නෙ දැනට තියෙන කන්න පුළුවන් හොඳම දේ නේ. විශේෂයක් නෑ.... කන්න තියෙන උවමනාව විතරයි ඕන...maleemsg said:මේ ඔයා නිර්මාංශක ද?![]()
freednbeing said:කෑමට නම් මොන සංස්කෟතික සීමාද? කවුරුත් කන්නෙ දැනට තියෙන කන්න පුළුවන් හොඳම දේ නේ. විශේෂයක් නෑ.... කන්න තියෙන උවමනාව විතරයි ඕන...
ඉතිං එහෙමයි කියලා බෝංචි ම කන එක හරිද මං අහන්නේ...
Asitha-K said:machang meke 2nd version eka EK ekata liyanna!
Paththara_malli said:ei ban melbourne handiya![]()
එහෙනම් අද ඉඳන් පතෝල වැල්...maleemsg said:ඉතිං එහෙමයි කියලා බෝංචි ම කන එක හරිද මං අහන්නේ...
![]()


CoolCartoon said:
melbourne handiye thiyenne machan... robo moonu wage ude hawasa salli passe ma duwana artificial moonu godak witharay.
ravicplk said:ahh lanakwe bokkuwalata gahanna puluwan ekak naa nee loke wena kohewath..heheee