බෝක්කුව සහ MSN

maleemsg said:
මේ ඔයා නිර්මාංශක ද?:P
කෑමට නම් මොන සංස්කෟතික සීමාද? කවුරුත් කන්නෙ දැනට තියෙන කන්න පුළුවන් හොඳම දේ නේ. විශේෂයක් නෑ.... කන්න තියෙන උවමනාව විතරයි ඕන...
 
maleemsg

Member
freednbeing said:
කෑමට නම් මොන සංස්කෟතික සීමාද? කවුරුත් කන්නෙ දැනට තියෙන කන්න පුළුවන් හොඳම දේ නේ. විශේෂයක් නෑ.... කන්න තියෙන උවමනාව විතරයි ඕන...

:eek: ඉතිං එහෙමයි කියලා බෝංචි ම කන එක හරිද මං අහන්නේ...:P
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
CoolCartoon said:

melbourne handiye thiyenne machan... robo moonu wage ude hawasa salli passe ma duwana artificial moonu godak witharay.

ahh lanakwe bokkuwalata gahanna puluwan ekak naa nee loke wena kohewath..heheee
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ravicplk said:
ahh lanakwe bokkuwalata gahanna puluwan ekak naa nee loke wena kohewath..heheee

ha ha... SL wala bokkuwak neme ban kisima deyaka gahanna be kiyala mata hithenne.

pol sambolay bathuy kochchara rasada hithenawa me burgers, ham bla bla walata wada. :no: