අනිවා.පොල් සම්බොලයි බතුයි ඔන තරම් කතහැකි.ඔය western කෑම වලට වඩා.CoolCartoon said:
ha ha... SL wala bokkuwak neme ban kisima deyaka gahanna be kiyala mata hithenne.
pol sambolay bathuy kochchara rasada hithenawa me burgers, ham bla bla walata wada.![]()
අනිවා.පොල් සම්බොලයි බතුයි ඔන තරම් කතහැකි.ඔය western කෑම වලට වඩා.CoolCartoon said:
ha ha... SL wala bokkuwak neme ban kisima deyaka gahanna be kiyala mata hithenne.
pol sambolay bathuy kochchara rasada hithenawa me burgers, ham bla bla walata wada.![]()
බංකුව නෙමේ අයියේ බෝක්කුව.sampath312 said:ඔන් එහෙනම් බංකුවටත් ගිය කලක් ..මට නම් හිතා ගන්න බැරි ඉස්සරහට තව මොනා වෙයිද කියල....බංකවත් online වෙච්ච එකේ තව මොනා online වෙන්න බැරිද...ඔය එක්කම උනු online love වැඩේ නම් නැගලම යනව....අන්න එතන තමයි වෙනස...ඉස්සර බංකුවට කෙල්ලො වැඩිය ආවෙ නෑ..නමුත් දැන් ඒකෙ වෙනසක් නෑ....ඉස්සරම text විතරයි පසුව sonud ඊටත් පසුව video..සුවද දැනෙන් නැති එකයි අල්ලන්න බැරි එකයි විතරයි අඩු....ඒකත් මොනා මොනා හරි වෙලා එයි...එතකොට ඉතින් මිනිස්සු සජීවී ලෝක වල හම්බ වෙන්නෙම නැති වෙයි...අනේ හප්පේ දියුණුවක තරම....මේව කොහින් ඉවර වෙයිද කියල හිතා ගන්න බැහ ..........හොද නිර්මාණයක් රවී මල්ලී...පොඩ්ඩක් මටම පිටපස්ස හැරිල බලන්න පොලඹුනා..
ravicplk said:බංකුව නෙමේ අයියේ බෝක්කුව.
සියලු දේ ඔන්ලයින් වෙලා තියන එකේ ඕක මොකද්ද?
sampath312 said:හුටා ඔක නිදි මතේ
ගැහුවෙ...![]()
![]()
T.Kanch said:Harima apuru kathawa malla....![]()
![]()
![]()
![]()
![]()
aththatama apuru nirmanayak![]()
![]()
![]()

sampath312 said:ඔන් එහෙනම් බංකුවටත් ගිය කලක් ..මට නම් හිතා ගන්න බැරි ඉස්සරහට තව මොනා වෙයිද කියල....බංකවත් online වෙච්ච එකේ තව මොනා online වෙන්න බැරිද...ඔය එක්කම උනු online love වැඩේ නම් නැගලම යනව....අන්න එතන තමයි වෙනස...ඉස්සර බංකුවට කෙල්ලො වැඩිය ආවෙ නෑ..නමුත් දැන් ඒකෙ වෙනසක් නෑ....ඉස්සරම text විතරයි පසුව sonud ඊටත් පසුව video..සුවද දැනෙන් නැති එකයි අල්ලන්න බැරි එකයි විතරයි අඩු....ඒකත් මොනා මොනා හරි වෙලා එයි...එතකොට ඉතින් මිනිස්සු සජීවී ලෝක වල හම්බ වෙන්නෙම නැති වෙයි...අනේ හප්පේ දියුණුවක තරම....මේව කොහින් ඉවර වෙයිද කියල හිතා ගන්න බැහ ..........හොද නිර්මාණයක් රවී මල්ලී...පොඩ්ඩක් මටම පිටපස්ස හැරිල බලන්න පොලඹුනා..
Malinga said:venas vu maanayak dakimin karunu apuru nirmanayak. vivida thathvayan dekaka pavathina sabandathavaya ha e mathin bihivuna yamkisi sanpradayak pilibanda vivaranayak keree thibenava.
eda ha ada athara mathupitin balana kala sahenna venasak dutuva da me vagee karunu valadi pudgalayange gathiguna eka lesa kriyathamaka vana bava me nirmanayen penvaadi thiyanava.
thanks..life said:Maxxa
Me wage aluth widiyata hithana poems thama EK ekata ona![]()
Kalindugayan said:maximum Ravi ayya
thawa denna