බෝක්කුව සහ MSN

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
CoolCartoon said:

ha ha... SL wala bokkuwak neme ban kisima deyaka gahanna be kiyala mata hithenne.

pol sambolay bathuy kochchara rasada hithenawa me burgers, ham bla bla walata wada. :no:
අනිවා.පොල් සම්බොලයි බතුයි ඔන තරම් කතහැකි.ඔය western කෑම වලට වඩා.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ඔන් එහෙනම් බංකුවටත් ගිය කලක් ..මට නම් හිතා ගන්න බැරි ඉස්සරහට තව මොනා වෙයිද කියල....බංකවත් online වෙච්ච එකේ තව මොනා online වෙන්න බැරිද...ඔය එක්කම උනු online love වැඩේ නම් නැගලම යනව....අන්න එතන තමයි වෙනස...ඉස්සර බංකුවට කෙල්ලො වැඩිය ආවෙ නෑ..නමුත් දැන් ඒකෙ වෙනසක් නෑ....ඉස්සරම text විතරයි පසුව sonud ඊටත් පසුව video..සුවද දැනෙන් නැති එකයි අල්ලන්න බැරි එකයි විතරයි අඩු....ඒකත් මොනා මොනා හරි වෙලා එයි...එතකොට ඉතින් මිනිස්සු සජීවී ලෝක වල හම්බ වෙන්නෙම නැති වෙයි...අනේ හප්පේ දියුණුවක තරම....මේව කොහින් ඉවර වෙයිද කියල හිතා ගන්න බැහ ..........හොද නිර්මාණයක් රවී මල්ලී...පොඩ්ඩක් මටම පිටපස්ස හැරිල බලන්න පොලඹුනා..
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:

බංකුව නෙමේ අයියේ බෝක්කුව.
සියලු දේ ඔන්ලයින් වෙලා තියන එකේ ඕක මොකද්ද?
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
බංකුව නෙමේ අයියේ බෝක්කුව.
සියලු දේ ඔන්ලයින් වෙලා තියන එකේ ඕක මොකද්ද?

හුටා ඔක නිදි මතේ ගැහුවෙ...:lol: :lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
හුටා ඔක නිදි මතේ
ගැහුවෙ...:lol: :lol:

අයියෝ ඕක මොකද්ද?හික් හික් හික්.......

කොහොමද දැන් අපිත් සිංහලෙන් වැඩ.!!!!
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    venas vu maanayak dakimin karunu apuru nirmanayak. vivida thathvayan dekaka pavathina sabandathavaya ha e mathin bihivuna yamkisi sanpradayak pilibanda vivaranayak keree thibenava.

    eda ha ada athara mathupitin balana kala sahenna venasak dutuva da me vagee karunu valadi pudgalayange gathiguna eka lesa kriyathamaka vana bava me nirmanayen penvaadi thiyanava.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sampath312 said:
    ඔන් එහෙනම් බංකුවටත් ගිය කලක් ..මට නම් හිතා ගන්න බැරි ඉස්සරහට තව මොනා වෙයිද කියල....බංකවත් online වෙච්ච එකේ තව මොනා online වෙන්න බැරිද...ඔය එක්කම උනු online love වැඩේ නම් නැගලම යනව....අන්න එතන තමයි වෙනස...ඉස්සර බංකුවට කෙල්ලො වැඩිය ආවෙ නෑ..නමුත් දැන් ඒකෙ වෙනසක් නෑ....ඉස්සරම text විතරයි පසුව sonud ඊටත් පසුව video..සුවද දැනෙන් නැති එකයි අල්ලන්න බැරි එකයි විතරයි අඩු....ඒකත් මොනා මොනා හරි වෙලා එයි...එතකොට ඉතින් මිනිස්සු සජීවී ලෝක වල හම්බ වෙන්නෙම නැති වෙයි...අනේ හප්පේ දියුණුවක තරම....මේව කොහින් ඉවර වෙයිද කියල හිතා ගන්න බැහ ..........හොද නිර්මාණයක් රවී මල්ලී...පොඩ්ඩක් මටම පිටපස්ස හැරිල බලන්න පොලඹුනා..

    තාක්ෂණය කොතරම් දියුණු වුවද අප එදා කළ දේ ම අදටත් කරන බවට රවී මල්ලිගේ මේ නිර්මාණය තුලින් පැහැදිලි වෙනව. සමහර දේවල් දිහා බැලුවහමනම් රෑ වැටුණු ව්ලේ දවලුත් වැටුණ වගේ තමයි. තාක්ෂණය හා සමගාමීව මිනිසාගේ ආධ්*යත්මය දියුණු වී නැති බවයි මටනම් බොහෝ විට හැඟෙන්නේ.
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    Malinga said:
    venas vu maanayak dakimin karunu apuru nirmanayak. vivida thathvayan dekaka pavathina sabandathavaya ha e mathin bihivuna yamkisi sanpradayak pilibanda vivaranayak keree thibenava.

    eda ha ada athara mathupitin balana kala sahenna venasak dutuva da me vagee karunu valadi pudgalayange gathiguna eka lesa kriyathamaka vana bava me nirmanayen penvaadi thiyanava.

    hamada men labena obage vicharayata bohomathma sthuthi ayya,,,,

    eda ha ada athara godak wenas kam thibunath.minisunge avashyatha wenas nowii pawathinawa kiyana ekai mage adahasa.eka nisa eda kala dewalma adath karanawa habai wena vidiyakara
     
    dwghihanw

    Member
    Sep 12, 2007
    646
    2
    0
    allian city
    elazzzzz

    machan awesome work ekak from my friend...mata hithenawa ban umbata koheda kiyala welawak bokkuwa uda una seen gana kalpana karanna.....ha..ha..haaaa..but machan niyama creative wadak.....