බෝකුන්දරට delivery

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    M0FvuuX.jpg



    මේ ටික හරි අඩුම ගානේ ජාති 10 හරි බෝකුන්දරට ගෙනත් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද????
    දන්නා කෙනෙක් හරි,,,,

    පලි - ප්‍රශ්නය විසදුනා
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    M0FvuuX.jpg



    මේ ටික හරි අඩුම ගානේ ජාති 10 හරි බෝකුන්දරට ගෙනත් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද????
    දන්නා කෙනෙක් හරි,,,,

    0774030291 ransada store
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    හිමීට කථා කරලා ළඟ කඩවල් වලින් ගන්න බැරිද

    හවස වෙනකන් බලල බම්බු ගහගන්න කියල යනවා හොයන්න...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    හවස වෙනකන් බලල බම්බු ගහගන්න කියල යනවා හොයන්න...

    ඕවාගෙන් ගන්න බැරි උනොත් මට PM එකක් දාන්න . තුම්බොවිල කඩේක Number එකක් දෙන්නම් මගේ යාලුවෙක් ගේ . කෝල් කරලා බඩු ලිස් ටී එක දුන්නම ඇවිත් අරං යන්න කියනවා
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    makuluduwa Rd eka

    ආ ඔය පැත්තට එනවා ඇති,,, මේ පැත්තට නැ... බෝකුන්දර හන්දියේ පොලිසියෙන් ඉන්නවා හැම වෙලේම...
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බෝකුන්දර කියන්නෙ කැස්බැව area එකේනේ? එහෙනං ඔන්න ඔය ෆොටෝ එකේ දාල තියෙන නම්බර්ස් වලට call කරලා බලපන් ටිකක්. කියවන්න පොඩ්ඩක් අමාරුයි. try එකක් දීපන්

    FB-IMG-15855650198853769.jpg