බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ
ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත සරණාගත බෝට්ටුවක් පෙරලි ජිවිත සිය ගණනක් අනතුරේ.
ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත් සරණාගත බෝට්ටුවක් පෙරලියමෙන් මේ වෙනවිට විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේ මෑත කාලයේ සිදුවුණ දරුණුතම කේදවාචකය වේ. මෙහි සිය ගණනක් වැඩිහිටියන් සහ ළමුන් ගමන් කොට ඇත.
මෙම සරණාගතයින් ලිබියාවේ සිට ඉතාලිය දක්වා යාමේදී උතුරු ලිබියාවේ සිට කිලෝමීටර් 110 ( සැතපුම් 70 ) දුරකින් ඉතාලියට අයිති ලෑම්බදුසා දිවයින ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. මොවුන් දින කිහිපයක් යාත්‍රා කොට සෙනසුරාදා එනම් ඊයේ පවතී දැඩි අන්ධකාරය මද්‍යයේ ගමන් ගත් බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි පිරිස බෝට්ටුවේ අනෙක් පසට ගොස් ( නොගිලිනු ප්‍රදේශයට ) ජිවිත බේරාගන්න අටියෙන් එක් රැස්වීමෙන් බෝට්ටුව නොපිට පෙරලි ගොස් ඇත.
මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක එක්වී ඔවුන් බේරා ගැනීමට කටයුතු කරන අතර බොටුවේ 700 කට අධික පිරිසක් ගමන් කොට ඇති බවට ගණනය කොට ඇත.
මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක 49 දෙනෙකුගේ ජිවිත බේරාගෙන ඇත. මේ වන විට විශාල ප්රශ්රමයක් යොදමින් ඉතාලි ජිවිත ආරක්ෂක පිරිස් අනතුරට පත් පිරිස බේරා ගැනීමට කටයුතු කරන අතර මේ වන විට ඔවුනට කල හැක්කේ මියගිය ශරීර එක් රැස් කිරීම පමණක් යයි ඉතාලි බලදාරින් පවසා සිටියි.
ඉංග්‍රීසි පුවත් සිංහලට පරිවර්තනය කලේ මා විසිනි.

Last edited: