බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ

ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත සරණාගත බෝට්ටුවක් පෙරලි ජිවිත සිය ගණනක් අනතුරේ.

anImQQg.png


ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත් සරණාගත බෝට්ටුවක් පෙරලියමෙන් මේ වෙනවිට විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේ මෑත කාලයේ සිදුවුණ දරුණුතම කේදවාචකය වේ. මෙහි සිය ගණනක් වැඩිහිටියන් සහ ළමුන් ගමන් කොට ඇත.

මෙම සරණාගතයින් ලිබියාවේ සිට ඉතාලිය දක්වා යාමේදී උතුරු ලිබියාවේ සිට කිලෝමීටර් 110 ( සැතපුම් 70 ) දුරකින් ඉතාලියට අයිති ලෑම්බදුසා දිවයින ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. මොවුන් දින කිහිපයක් යාත්‍රා කොට සෙනසුරාදා එනම් ඊයේ පවතී දැඩි අන්ධකාරය මද්‍යයේ ගමන් ගත් බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි පිරිස බෝට්ටුවේ අනෙක් පසට ගොස් ( නොගිලිනු ප්‍රදේශයට ) ජිවිත බේරාගන්න අටියෙන් එක් රැස්වීමෙන් බෝට්ටුව නොපිට පෙරලි ගොස් ඇත.

මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක එක්වී ඔවුන් බේරා ගැනීමට කටයුතු කරන අතර බොටුවේ 700 කට අධික පිරිසක් ගමන් කොට ඇති බවට ගණනය කොට ඇත.

මේවන විට ඉතාලි ජිවිත ආරක්ෂක ඒකක 49 දෙනෙකුගේ ජිවිත බේරාගෙන ඇත. මේ වන විට විශාල ප්‍රශ්‍රමයක් යොදමින් ඉතාලි ජිවිත ආරක්ෂක පිරිස් අනතුරට පත් පිරිස බේරා ගැනීමට කටයුතු කරන අතර මේ වන විට ඔවුනට කල හැක්කේ මියගිය ශරීර එක් රැස් කිරීම පමණක් යයි ඉතාලි බලදාරින් පවසා සිටියි.

ඉංග්‍රීසි පුවත් සිංහලට පරිවර්තනය කලේ මා විසිනි.

 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔවුනට කල හැක්කේ මියගිය ශරීර එක් රස කිරීම පමණක්
    ඉංග්‍රීසි පුවත් සිංහලට පරිවර්තනය කලේ මා විසිනි.:oo: