බෝට්ටුවක නැගී සතුන් බලන්න යමු

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    බෝට්ටුවක නැගී සතුන් බලන්න යමු

    සෆාරී රථයක නැගී මහ වනාන්තරවල සතුන් බලන්න වන අසිරිය විදින්න ඕන තරම් ගිහින් ඇති නමුත් බෝට්ටුවක නැගී සතුන් බලන්න වන අසිරිය විදින්න ජලාශයක් දිගේ සෆාරියක් ගිහින් තියෙනවද? එහෙම නම් ඒ සඳහා සුදුසුම තැන තමයි ගල්ඔය ව්‍යාපාරයේ ඉඟිනියාගල ජලාශය.



    Source from:http://lassanalokaya.info/inginiyagala/

    Hodi nam rep++++ diyalla kollane:shocked::shocked:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපිගියා මචන් ..එතන තියෙන සංචාරක බංගලාව බුක් කරල යන්න ඕනෙ. අපි 12 ක් ගියා. කෑම උයල දෙනව බඩු දුන්නම. උදෙන්ම බෝට්ටුවෙගියාම අලි, වල් ඌරො,මුවො, බලන්න පුලුවන්. කුරුලු දූපත් සෑහෙන්න තුයෙනව. කොක් වර්ග, උකුස්සො සෑහෙන්න ඉන්නව. උකුස්සො කන්නෙත් කොක්කු,කිරල්ලු මරාගෙන. ඉට පස්සෙ මැද්දෙ දූපතකට ගොඩ බැහල හිමීට එන්න ටියෙන්නෙ.