රුවල සහිත යාත්‍රාවක්
යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇතැයි සඳහන් කරමින්
![]()
Brown/Black skin thiyana set ekak loke wate yanawa kiyagena ohoma giyoth? Aththatama loke wate giyath papuwa new guinea wala rodii eheta dala nawathinne.මෙයාලා රටවල් ගනනවකින් ඩීසල් ගන්න ඇති.මේ වගේ ඒවා ඉමිග්‍රෙෂන් කරන්නේ නෑ. තෙල් දීලා කෑම දීලා යවන්න ඕන.ජීවිත ආරක්ෂාවක් වෙනුවෙන් රටකට ඇතුල් වෙන්න පුලුවන්.බෝට්‍ටුව දීලා අපහු යවන්න තියෙන්නේ.මොන මගුලකට්ද මේ උසාවි ගානේ දාගෙන.හැමදාම මේ වගේ අය එන්නේ නෑ.මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට යනවා ඇති.එහෙම නැත්නම් තායිලන්තයට.මේවා වෙරලට ආසන්නව යන්නේ.ඒ හදිස්සියකට වෙන රටකට රිංගන්න.රජ කාලේත් ජාත්‍යන්හර මුහුදු ගමන් යනකොට වෙරලට ආසන්නව යන්නේ.සාගරයක් හරහා යන්නේ නෑ
ow ehema ekak tiyenava.suddantama giya lokayakata ida denna baha.mehema yanna mokak hari licence ekak ona.Rarest incident
Brown/Black skin thiyana set ekak loke wate yanawa kiyagena ohoma giyoth? Aththatama loke wate giyath papuwa new guinea wala rodii eheta dala nawathinne.
ලංකාවේ බහුතරය ජීවත් වෙන්නේ ලබන ආත්මේ දිව්‍යලෝකේ යන්නඒකනෙ බං මං කීවෙ ලංකාවෙ උන්ගෙ ලයිෆ්ස්ටයිල් එක ලිවිං නෙවෙයි සවයිවිං කියලා.
ආතල් නෑ ජීවත්වෙලා මැරිලා යනවා
මේකෙ උන්ට ඕක කීවම අල්පේච්චතාව ගැන බන කියනවා.

නඩු කාරයන්ගේ ලෝයර් ලාගේ කට දෙපැත්තෙන් කෙළ බේරනවා ඇති. වැලිගම දකුණු මහද්වීපයේ නේද?මෙයාලා රටවල් ගනනවකින් ඩීසල් ගන්න ඇති.මේ වගේ ඒවා ඉමිග්‍රෙෂන් කරන්නේ නෑ. තෙල් දීලා කෑම දීලා යවන්න ඕන.ජීවිත ආරක්ෂාවක් වෙනුවෙන් රටකට ඇතුල් වෙන්න පුලුවන්.බෝට්‍ටුව දීලා අපහු යවන්න තියෙන්නේ.මොන මගුලකට්ද මේ උසාවි ගානේ දාගෙන.හැමදාම මේ වගේ අය එන්නේ නෑ.මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට යනවා ඇති.එහෙම නැත්නම් තායිලන්තයට.මේවා වෙරලට ආසන්නව යන්නේ.ඒ හදිස්සියකට වෙන රටකට රිංගන්න.රජ කාලේත් ජාත්‍යන්හර මුහුදු ගමන් යනකොට වෙරලට ආසන්නව යන්නේ.සාගරයක් හරහා යන්නේ නෑ