බෝට්ටුවේ කරවල වේලන්න පුළුවන් ද?
topkollek Well-known member May 22, 2014 43,689 1 57,825 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 5, 2025 #21 බෝට්ටුවේ කරවල වේලන්න පුළුවන් ද? Reactions: NRTG
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Feb 5, 2025 #22 Kalegana said: ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්. Click to expand... බෝට්ටු සමාගම් තියෙනවානේ. ඒවායේ නං අයිතියට බෝට්ටු කීපයක්ම තියෙනව. ඒවා එකට යන්නේ. මම හිතන්නේ ලංකාවේ හොදම බහුදින ධීවර යාත්‍රා තියෙන්නේ සමාගම් වලට. බෝට්ටුවත් කෝටි තුන හතරක් වෙනව. යන අයටත් මාස දෙකට ලක්ෂ 25-30 ගානක් වෙන් කරන්න ඕනි කුලිය. කෑම, තෙල්, ධීවර උපකරණ වලටත් ලක්ෂ 60 වත් යනවා. එක ගමනක් ගිහින් එද්දී කෝටි ගානක මාළු ගේන්න ඕනි ලාබයක් ගන්න. Reactions: Asmodeus, NRTG and netnet
Kalegana said: ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්. Click to expand... බෝට්ටු සමාගම් තියෙනවානේ. ඒවායේ නං අයිතියට බෝට්ටු කීපයක්ම තියෙනව. ඒවා එකට යන්නේ. මම හිතන්නේ ලංකාවේ හොදම බහුදින ධීවර යාත්‍රා තියෙන්නේ සමාගම් වලට. බෝට්ටුවත් කෝටි තුන හතරක් වෙනව. යන අයටත් මාස දෙකට ලක්ෂ 25-30 ගානක් වෙන් කරන්න ඕනි කුලිය. කෑම, තෙල්, ධීවර උපකරණ වලටත් ලක්ෂ 60 වත් යනවා. එක ගමනක් ගිහින් එද්දී කෝටි ගානක මාළු ගේන්න ඕනි ලාබයක් ගන්න.
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,588 11,331 113 හඳට කිට්ටුව Feb 5, 2025 #23 TFS Reactions: Walter White and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Feb 5, 2025 #24 සුපිරිම භාණ්ඩයක් තමයි. කෙලින්ම උම්බලකඩ වගේ. හැබැයි හොයාගන්න තමයි අමාරු Reactions: Asmodeus, Walter White and War Fighter
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Feb 6, 2025 #25 Kalegana said: ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්. Click to expand... ලක්ෂ 30 ක් ලාබය Reactions: Kalegana, NRTG and Asmodeus
Kalegana said: ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්. Click to expand... ලක්ෂ 30 ක් ලාබය
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Feb 6, 2025 #26 Janatha Jhon said: ලක්ෂ 30 ක් ලාබය Click to expand... හොදයි නේ ------ Post added on Feb 6, 2025 at 7:43 PM
Janatha Jhon said: ලක්ෂ 30 ක් ලාබය Click to expand... හොදයි නේ ------ Post added on Feb 6, 2025 at 7:43 PM
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Feb 6, 2025 #27 Kalegana said: හොදයි නේ ------ Post added on Feb 6, 2025 at 7:43 PM Click to expand... මේ US AID අයනේ
Kalegana said: හොදයි නේ ------ Post added on Feb 6, 2025 at 7:43 PM Click to expand... මේ US AID අයනේ
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,957 15,448 113 New Zealand Feb 6, 2025 #28 @scurvy