බෝට්ටු කරවල උඹල කාල තියද.. සුපිරි රහයි.. පට්ට වීඩියෝ එකක් මෙන්න බෝට්ටු කරවල ගැන.
බෝට්ටු කරවල හයියයි අනිත් ඒවාට වඩා. සුවදත් ටිඅක වෙනස්. ගන්නවා නම් ඉතින් ෂුවර් තැනකින් ගන්න ඕන. අපි නම් ඉස්සර වරයෙන්ම ගන්නවා අදුරන උන්ගෙන්.බෝට්ටු කරවල කියල කාල තියෙනවා.
ඇතිතටම බෝට්ටු කරවලද කියල දන්නෙ නෑ.
කොහොමද හොයාගන්නෙ?
ඊලග පාර ආවම කියහන්, ගෙනත් දෙන්නම් ට්‍රින්කො බඩුබෝට්ටු කරවල කියල කාල තියෙනවා.
ඇතිතටම බෝට්ටු කරවලද කියල දන්නෙ නෑ.
කොහොමද හොයාගන්නෙ?
ට්‍රින්කෝ තියනව නේද බන් අර පාර අයිනේ කරවල කඩ ලයින් එකෙක්ම.ඊලග පාර ආවම කියහන්, ගෙනත් දෙන්නම් ට්‍රින්කො බඩු
ඔව් අරන් ආවා ඉරිද එද්දිට්රින්කෝ තියනව නේද බන් අර පාර අයිනේ කරවල කඩ ලයින් එකෙක්ම.
ඔව් එක ඇත්ත. මේකේ කියන්නත් ඒ සිද්දිය. මේකේ බන් මුන් තව කරවල ජාති වෙළඳ එනවා මම නම් ඒවා අහලවත් නැ. ඒවා මුන් විකුනන්නෙත් නැලු. ගෙදර ගිහින් කන්න වෙනම තියාගෙන ඉන්නේ.බෝට්ටු කරවල හොදම දේ තමයි මුහුදේ වේලන නිසා මැස්සෝ, පනුවෝ කාක්කෝ නිසා ජරා උන් ඒවා නෙමෙයි. ලුනු ගතිය අඩුයි. මමත් කාලනම් නහැ ගත්ත අය හොදයි කියනවා
මුහුදු කොරලියා තමයි රහම කරෝල හැබයි වෙරලේ වේලන ඒව පට්ටම ලුනු ගතිය එපා උනාඔව් එක ඇත්ත. මේකේ කියන්නත් ඒ සිද්දිය. මේකේ බන් මුන් තව කරවල ජාති වෙළඳ එනවා මම නම් ඒවා අහලවත් නැ. ඒවා මුන් විකුනන්නෙත් නැලු. ගෙදර ගිහින් කන්න වෙනම තියාගෙන ඉන්නේ.
oya bottuwak masa 6 idala enna 6-8 million yanawalu neda. me lagadi mamat dangatte. shock una eka ahalaමේ මිරිස්සේ ෂෙල්ටන් මුදලාලිගේ බෝට්ටුවනේ. ජනවාරි අන්තිම ආයේ ගියා රක්ෂාවට ගැඹුරු මුහුදේ.
මාස 6 ක් ඉන්නේ නැහැ. උපරිම මාස දෙකයි. එතකොට අයිස් දියවෙනවා. මාස දෙකට ලක්ෂ 60 ක් වගේ යනවා දැන්. ඩීසල් වලට ලක්ෂ 40 ක් වගේ යනවා.oya bottuwak masa 6 idala enna 6-8 million yanawalu neda. me lagadi mamat dangatte. shock una eka ahala
කරවල ගොඩ වේලන්ව නම් හොදටම අව්ව තියෙන පැති වල ඒව තමහි හොද. අනික් පැති වල උන් ලුනු ගහනවා පනුවො ගහනව් නැත්නම්. එව රස නෑ ලුනු විතරයිබෝට්ටු කරවල හොදම දේ තමයි මුහුදේ වේලන නිසා මැස්සෝ, පනුවෝ කාක්කෝ නිසා ජරා උන් ඒවා නෙමෙයි. ලුනු ගතිය අඩුයි. මමත් කාලනම් නහැ ගත්ත අය හොදයි කියනවා
බෝට්ටු කරවල උඹල කාල තියද.. සුපිරි රහයි.. පට්ට වීඩියෝ එකක් මෙන්න බෝට්ටු කරවල ගැන.
හරිනිත් එක්ක vip ටුවර් එකක් ගිහින් වගේඔව් අරන් ආවා ඉරිද එද්දි
නැහැ බන්. ඔෆිස් වැඩකට ට්‍රින්කෝ ඇදලා ආවේ ඉරිදාහරිනිත් එක්ක vip ටුවර් එකක් ගිහින් වගේ![]()
![]()
ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්.මාස 6 ක් ඉන්නේ නැහැ. උපරිම මාස දෙකයි. එතකොට අයිස් දියවෙනවා. මාස දෙකට ලක්ෂ 60 ක් වගේ යනවා දැන්. ඩීසල් වලට ලක්ෂ 40 ක් වගේ යනවා.
Api කොහොමද aduma milata tiyena muhudu malu toga (linnaeus, muhudu kukula wage ) , ganne genath ewa gedara karawala hari dume damma nm labayi ,ඔව් පට්ට වියදමක් යනවා කියල කිව්වා මේ චැනල් එකේම වීඩියෝ කීපයක. එහෙම ගිහිල්ලත් සමහර වෙලාවට ගන්න කවර කරගන්නවත් මලු අහු වෙන්නේ නැති වෙනවලු සමහර වෙලාවට. බෝට්ටු අයිති කාරයට පට්ට පාඩුවක් එතකොට. තෙල් ගණන් නිසා දැන් මහා ලාබයක් නැ මලු වලින්.