බෝට්ටු_පැදීමේ_තරඟාවලිය

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    බෝට්ටු_පැදීමේ_තරඟාවලිය

    ලංකා‍වේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය............. Union Internationale Motonautique (UIM) සංගමයේ 54 වැනි සාමාජිකයා බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ඒ අනුව ‘ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය’ මගින් ලබන වසරේදී මෙරට ඉතිහාසයේ ‘පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය’ පැවැත්වීමට සංවිධානය කර ඇත.

    පසුගිය ඔක්තෝබර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවති මෙම උත්සවයේ දී මේ බව මාධ්‍යට දැනුම් දී ඇත.

    UIM සංගමයේ පූර්ණ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ලබන වසරේ බොල්ගොඩ වැව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.


    549045_531219963577782_2073068907_n.jpg


    305614_531220526911059_1414888827_n.jpg


    21795_531220606911051_1603640962_n.jpg


    394118_531220726911039_549301324_n.jpg


    486203_531220780244367_933134655_n.jpg


    63094_531220840244361_1955306948_n.jpg


    68338_531220900244355_2001323689_n.jpg


    403510_531220983577680_1629636660_n.jpg


    27995_531221066911005_950770182_n.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:Aneeeee ammiyoooo
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Lankawe minissunta Boat ride witharay adu. Kawe nathath kamak na. Boattu race balanna thibba nam athi.