බෝට්ටු_පැදීමේ_තරඟාවලිය
ලංකාවේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය............. Union Internationale Motonautique (UIM) සංගමයේ 54 වැනි සාමාජිකයා බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ඒ අනුව ‘ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය’ මගින් ලබන වසරේදී මෙරට ඉතිහාසයේ ‘පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය’ පැවැත්වීමට සංවිධානය කර ඇත.
පසුගිය ඔක්තෝබර් 28 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවති මෙම උත්සවයේ දී මේ බව මාධ්‍යට දැනුම් දී ඇත.
UIM සංගමයේ පූර්ණ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ලබන වසරේ බොල්ගොඩ වැව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

Aneeeee ammiyoooo