ubata pissuda bn nugegodin kemath ekka 3000 ta brdin hoyanne? kemath ekka aduma 6000 k wathwei thaniyama room 1k.kema nethiwa nam 4500 kata withara puluwan wei..අපේ ඔෆිස් එකේ පොරකට නුගේගොඩ අවටින් බෝඩිමක් හොයනව සින්හලු, රෑ කෑම් විතරයි ඕන කරන්නෙ, 3000කට වගේ තමා මෑන් හොයන්නෙ, කරන්ට් එක උනත් ඇදුම් මදින්නයි ලැපක් ගහන්නයි විතරයි, තව ඉතිං කාමරේ ලයිට් එකයි, ඔෆිස් එකේ විශේෂ වැඩක් තිබුනොත් අරෙන්න සති අන්තයේ මෑන් ගමේ යනව. උබල දන්න කියන හරි ඉස්සර/ දැං ඉන්න හොද place එකක් නැද්ද. මෑන් ගැන කියනවනං ඔය පතිර-නයා, markhaloce වගේ නෙමේ,නිශ්ශබ්ද අනංමනං ගේම් නැති බුවෙක්. මිනිහට ඌන චාම් නිස්කලංක තැනක්. අපිට ඉතිං දුකට සැපට දෙකටම ඉතිං තියෙන්නෙ කිරියනෙ, bump එකක්වත් දාල යමල්ල නිකං එබිල විතරක් යන්නැතුව.
(සැ.යු. අවට ගෑනු ළමයි ජීවත් වෙනවනං ඒ හැමට සහෝදරයෙක් වීමට ඔහු එකගයි, බෝඩිමේ උනත් කමක් නැහැ)

