මචංලා අපේ බෝඩිමේ එකෙක් යනවා නෑදෑ ගෙදරකට ඉතින් එක්කෙනෙක්ට ඉඩ තියනවා. විජේරාම හන්දිය ගාව තිියෙන්නේ. උඹලා හොයනවනම්ක හරි කවුරුහරි හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න.
ඇනෙක්ස් එකක් (2 bed rooms + kitchen+ 2 wash rooms + toilet)
අපි 3න් දෙනයි ඉන්නේ අරූ ඇර.
වැඩි විස්තර සදහා PM එකක් දාපං..
සැ.යු. කිරියේ නිල් කට්ට සලකනු ලැබේ

ඇනෙක්ස් එකක් (2 bed rooms + kitchen+ 2 wash rooms + toilet)
අපි 3න් දෙනයි ඉන්නේ අරූ ඇර.
වැඩි විස්තර සදහා PM එකක් දාපං..
සැ.යු. කිරියේ නිල් කට්ට සලකනු ලැබේ
