බෝඩිමක් ඕන

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං. මගේ Office එක පිටකොටුවේ (WTC එකේ) තියෙන්නේ.
හැකි ලඟකින් බෝඩිමක් මම සොයයි.
විසීමට තනි කාමරයක් අවශ්‍ය යි.

මට හොයල දීපන්කො හොඳ බෝඩිමක්. රාජගිරියෙන් උනත් කමක් නෑ. කිට්ටුයිනේ..

PM me..
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඇන්ටි ලස්සන වෙන්නත්, මහත්තයා රට වෙන්නත් ඕනද?? :P :lol:

හපොයි නෑ..
1.
Attack bathroom oni
2. ඉස්සරහා කාමරයක් නම් වැඩිය හොඳයි. මොකද සමහර දවස්වලට රෑ 12 ට 1 ටත් වැඩ ඉවර වෙලා ඉනවා..

3. තව එකෙක් ඉන්න බෑ..

4. මම හම්බවෙන්න වැදගත් අමුත්තො එනවා.

5. මම බොන්නේ නෑ..


(අඩෝ සිරාවට කිව්වේ.. හොයල දීපන්..)
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    1 wenakal innawa nam itin ithuru tikath hituko oya WTC ekema. aye peyak dekak nida ganna bording hoyanne.

    balamu penthek innawa ohe mama poragen ahala pm ekak dannam ubata
     

    eeeya

    Member
    Jun 16, 2009
    334
    9
    0
    හපොයි නෑ..
    1.
    Attack bathroom oni
    2. ඉස්සරහා කාමරයක් නම් වැඩිය හොඳයි. මොකද සමහර දවස්වලට රෑ 12 ට 1 ටත් වැඩ ඉවර වෙලා ඉනවා..

    3. තව එකෙක් ඉන්න බෑ..

    4. මම හම්බවෙන්න වැදගත් අමුත්තො එනවා. Amu Hu...thiyoth anawada..

    5. මම බොන්නේ නෑ..


    (අඩෝ සිරාවට කිව්වේ.. හොයල දීපන්..)



    Pitakotte Aulak neddaaa...

    Sirikotha balapan... stime parata thaara danna paara wahanawa hodaaa:angry::angry::angry::angry:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    mehema awa thiyena home thiyenawada ?
    n2cv1k.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya facilities okkoma thiyena thanak hoyaganna tikak amarui machan..thibbath hena gaanak illai. paththare poddak baluwanam hari