බෝඩිමක් ඕන :(

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩ කරන්නේ කොලබ. කෝච්චියේ යන්න එන්න ලේසි.කලින් අවුරුදු 3ක් කොලබ නැවතිලා හිටියේ.එපා වෙනවා බන් කොලබ ඉන්න.ඒකයි

    කොළඹ නම් වැඩ කරන්නේ ඒ කිට්ටුව දිහාවක් බලහන්කො. හෝමාගමින් මාළඹෙන් වගේ.....!!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Uba kheda board wela inne
    Kiya wageda gana yanne
    mam antimata idiye delkada.. dan inne magema thenaka ban no more boarding.
    2019 wage 10ta idiye room...
    කොළඹ නම් වැඩ කරන්නේ ඒ කිට්ටුව දිහාවක් බලහන්කො. හෝමාගමින් මාළඹෙන් වගේ.....!!
    ofc1 bamba nam homagama,malabe idan enna 1h 30min ynawamai ofc time... muge gewal wala idan enna yanne 2h wagene..ithin gedara idan ena1 hodai... highlevel, parlimenthu parawal ganna deyak nane ofc time... hodama dhe tama ofc1ta allapu watte natara wena1. otherwise dura idan ena eka tikak...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,647
    113
    Mother Earth
    බෝඩිමක් ගන්නව නම් සෙක්සි ඇන්ටි කෙනෙක් ඉන්න එකක් ගන්න.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    tikak hirawela ellila eheta meheta paddila, tripod gahala office yanna purudu unama, mama hithanne na office eka lagin bordimak hoyagani kiyala
     

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    kema gedarama uyala dena boarding place dannawanam kiyahallako rajagiriya, battaramulla, nawala, koswatta, nugegida, malabe awatin :rolleyes:. (Kaden ajina moto dapuwa kaala epa wela tyenne :()