බෝඩිමක් සොයාගැනීමට - බම්බලපිටිය සේවා ස්ථ&#3535

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    බෝඩිමක් සොයාගැනීමට - බම්බලපිටිය සේවා ස්ථ&#3535

    මචංල මට අළුත් ජොබක් සෙට් උනා බම්බලපිටියෙ.
    දැන් බෝඩිමක් හොයාගන්න ඕනෙ මට.
    .තනි කාමරයක් ඇටෑශ් බාත්රූම් එක්ක. පුළුවන්නම් දන්න තැනක් තියෙනවනම් කියපල්ල.
    ඒ අවටනම් ගනන්ලු. 10000 ක් හෝ ඊට අඩුවෙන් තමයි බලන්නෙ. පොඩ්ඩක් ඇතට වෙන්න උනත් කමක් නෑ. නිදහස් තැනක් උනොත් තමයි වඩාත් හොද....
     
    • Like
    Reactions: ShreddeR

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගානට කොලඹින් නම් හොයාගන්න බෑ.ගාලු පාර පැත්තට එන්න කැමතිනම් මොරටුව,පානදුර වගේ පැත්තකින් හොයාගත්තෑකි.

    උඹ මොකකද ඔෆිස් යන්නේ?ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකකද,බයික් එකක් නැත්නම් උඹේ වාහනයකද එහෙම නැත්නම් බස් එකේ හෝ කෝච්චියේද?
     
    • Like
    Reactions: ncdisa

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw

    Moratuwen hoyaganin. Train eke podi welaawai.Bambalapitiye bordim hoyana eka nam lesi naa.

    බම්ප්

    oya hariye nam nam hithan ne aduwata hoyagenna puluwan kiyaa. Moratuwa campus kittuwa hari nugegoda hariyen thama hoyaganna wenne.

    thanks machan rep added
     
    • Like
    Reactions: shaminda peiris

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ඔය ගානට කොලඹින් නම් හොයාගන්න බෑ.ගාලු පාර පැත්තට එන්න කැමතිනම් මොරටුව,පානදුර වගේ පැත්තකින් හොයාගත්තෑකි.

    උඹ මොකකද ඔෆිස් යන්නේ?ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකකද,බයික් එකක් නැත්නම් උඹේ වාහනයකද එහෙම නැත්නම් බස් එකේ හෝ කෝච්චියේද?

    බස් එකෙන් නැත්තම් කෝච්චියෙන් තමයි බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,916
    113
    ඔෆිස් එක බම්බලපිටියේ ස්ටේශන් එකට ලඟයි නම්. අඟුලාන ලුනාව මොරටුව පානදුර රේල්වේ ස්ටේශන් කිට්ටුවෙන් හොයා ගන්න බලන්න. ඇතුලෙන් නම් හොයා ගන්න එපා ට්‍රැෆික් එකට නාස්තිවෙන උබේ වෙලාව අපරාදේ.
     
    • Like
    Reactions: ncdisa

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස් එකෙන් නැත්තම් කෝච්චියෙන් තමයි බං

    එහෙනම් බස් එකෙයි කෝච්චියෙයි දෙකෙන්ම යන්න පුලුවන් විදියේ තැනක් සෙට් කරගනින්.පානදුරේ ඉඳන් බස් එකේ උදේට කොලඹයන්න ගියොත් පැය 1 1/2-2ක් විතර යනවා.කෝච්චියේ යනවනම් පැය 1/2 න් වගේ යන්න පුලුවන්.
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ඔෆිස් එක බම්බලපිටියේ ස්ටේශන් එකට ලඟයි නම්. අඟුලාන ලුනාව මොරටුව පානදුර රේල්වේ ස්ටේශන් කිට්ටුවෙන් හොයා ගන්න බලන්න. ඇතුලෙන් නම් හොයා ගන්න එපා ට්‍රැෆික් එකට නාස්තිවෙන උබේ වෙලාව අපරාදේ.

    ඒක තමයි මචං. රේල්වේ ස්ටේශන් එකක් කිට්ටුවෙන් තමයි හොයාගන්න ඕනෙ..