බෝඩිමක් හොයාගන්න උදව් කරනවද
මචංලා මට නුගේගොඩ පැත්තේ පොඩි ජොබක් සෙට් උනා..දැන් වැඩේ තියෙන්නේ ඉන්න තැනක් හොයාගන්න එක..තනියම ඉන්න පොඩි රූම් එකක් හොයාගන්න බැරිවෙයිද 3000කට විතර 120 බස් පාරෙන්...පිලියන්දල පැත්තේ උනත් කමක් නෑ...නැත්නං දෙහිවල පැත්තට වෙන්ඩ උනත් කමක් නෑ..පුලුවන් වෙයිද?දන්න කියන කෙනෙක් රිප්ලයි එකක් දෙනවද?බම්ප් හරි කමක් නෑ...

poi try ekak dapan lahpita & web eke.aniwa set wei 5000ta kittuwen yana places