බෝඩිමට සල්ලි දෙනවද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මම නම් කියන්නේ දෙපැත්තටම සාධාරණේ වෙන්න ඕක ටිකක් කතා කරලා මුලු මුදලෙන් බාගයක් වගේ දීපන්.
    :yes::yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    එකී මෙකි නොකී අදහස් එක්ක, කෝකටත් බෝඩිමේ අන්කල් ට කතා කරලා ඇහුව.. භාගයක් දෙන්න කිව..

    අදහස් දැක්වූ සැමට ස්තුතියි.