බෝඩිම්වල් ඉන්න උන් එන්ඩෝ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා උතුරු පලාතේ තනි රුම් එකක් අරන් බෝඩ්වෙලා ඉන්න කොච්චර වියදමක් යයිද මාසෙකට?
    තුන්වේලම කඩෙන් කෑවොත් එහෙම.
     
    Solution
    rs 3000-5000 wage plwn wei bn
    Rs150 per meal(minimum) * 3meals per day * 30 days for a month

    Min for meals - 150*3*30 = 13500/=
    Min for room - 4000/=

    Toatal 17500/=

    p.s. - kma wlata thma bn hikennam wiyadamak ynne... oya 150 kynne mas malu nthuwa elawalu wthrak bath ude dawal kala.. raata oya 100 rice ghn wge thnkin rice kawoth thma... mehem pot thynneth ithm campz/tution class gwa wthrai... ehm nththm ithm kama wlta 20-25k wth ynv aduma:(

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    උබ ඉන්න ටවුන් එක අනුව ගනන් වෙනස් වෙයි බන් බෝඩිමේ.කෑම නන් බජට් එකට ගැලපෙන විදිහට රවුම් කරගන්න පුලුවන් දවසක් දෙකක් යනකොට..
     
    • Like
    Reactions: Soundwave

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    rs 3000-5000 wage plwn wei bn
    Rs150 per meal(minimum) * 3meals per day * 30 days for a month

    Min for meals - 150*3*30 = 13500/=
    Min for room - 4000/=

    Toatal 17500/=

    p.s. - kma wlata thma bn hikennam wiyadamak ynne... oya 150 kynne mas malu nthuwa elawalu wthrak bath ude dawal kala.. raata oya 100 rice ghn wge thnkin rice kawoth thma... mehem pot thynneth ithm campz/tution class gwa wthrai... ehm nththm ithm kama wlta 20-25k wth ynv aduma:(
     
    Solution

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Rs150 per meal * 3meals per day * 30 days for a month

    150*3*30 = 13500/=
    Min for room - 4000/=

    Toatal 17500/=

    p.s. - kma wlata thma bn hikennam wiyadamak ynne... oya 150 kynne mas malu nthuwa elawalu wthrak bath ude dawal kala.. raata oya 100 rice ghn wge thnkin rice kawoth thma... mehem pot thynneth ithm campz/tution class gwa wthrai... ehm nththm ithm kama wlta 20-25k wth ynv aduma:(
    ow kama nam ganan mcn patta wdytama
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    rs 3000-5000 wage plwn wei bn
    පුළුවන් මීට අවුරුදු 20කට විතර කලින් නම්.
    දැන් නම් 15000න් මෙහා ශේප් වෙන්න අමාරුයි.
    බලපන්කො හීට් එකත් එක්ක එහෙ ඉන්න ලේසි වෙයිද කියලා.
    ශෝක් වතුර ටිකක් නම් බොන්න පුළුවන්.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුළුවන් මීට අවුරුදු 20කට විතර කලින් නම්.
    දැන් නම් 15000න් මෙහා ශේප් වෙන්න අමාරුයි.
    බලපන්කො හීට් එකත් එක්ක එහෙ ඉන්න ලේසි වෙයිද කියලා.
    ශෝක් වතුර ටිකක් නම් බොන්න පුළුවන්.
    ow bn dn oka double wei bn
     
    • Like
    Reactions: NushenD