බෝඩිමේ කෙල්ල ......

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේක සිද්ද උනේ මගේ යාලුවෙකුට ..මිනිහ බෝඩිමක නටර una lagadi...නටර wecha ගෙදර ඉන්නවා කෙල්ලෙක් ...එකී හැමදාම නාන්නේ පිටිපස්සේ තියෙන ළිදෙන් ....ඔය ලිද gawa tamai යාළුවගේ කාමරේත් තියෙන්නේ...මුට කෙල්ල නානවා හොදට පේනවා ....මේකිට නාන්න ගෙඉ ඇතුලේ බත් රූම් තිබිලත් ගෙදර tatha nathi welawata මුව පිස්සු වට්ටන එළියේ තියෙන ළිදෙන් නානවා ..අනේ ඉතින් මගේ යාලුවත් niyama pina chance 1a wadila tiyenne.... ....උඹල මොකද හිටන්නේ....කෙල්ලෝ කොල්ලොන්ව වරදට පොළඹ ගන්නවද ....? or කොල්ලෝ කෙල්ලොන්ව වරදට පොළඹ ගන්නවද....?
    :lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක නම් හිතන්න ඕන ප්‍රශ්නයක්..
    මුලින්ම කියන්න ඕනේ.. ඒ කොල්ලා නම් පිං කරලා ඈති මේ වගේ දෙවල් දකින්න..
    මොනවා වුනත්.. කෙල්ලෝ කොයි වගේ දේවල් පෙන්නුවත්..
    අපි හරියට ඉන්නවා නම් එච්චරයි... :D
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    කොල්ලෝ කෙල්ලොන්ව වරදට පොළඹ ගන්නව...............

    apinam boooo pala....

    he he he....
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒක නම් හිතන්න ඕන ප්‍රශ්නයක්..
    මුලින්ම කියන්න ඕනේ.. ඒ කොල්ලා නම් පිං කරලා ඈති මේ වගේ දෙවල් දකින්න..
    මොනවා වුනත්.. කෙල්ලෝ කොයි වගේ දේවල් පෙන්නුවත්..
    අපි හරියට ඉන්නවා නම් එච්චරයි... :D

    හරියට ඉන්නවා කිව්වේ මොකද්ද
    අර කෙල්ලත් එක්ක හරි හරියට ඉන්න ට්‍රයි කරන එකද:eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umba kiyanne araki paya ganak naddi ahaka balagena inna kiyalada kiyanne....:shocked::shocked::shocked:

    නෑ, ඉතින් කෑමෑත්තෙන් පෙන්නද්දි..
    ඒ දිහා බලාගෙන ඉන්න කෑමති නෑත්නම්,...
    ගෙදර ආන්ටිට කම්ප්ලේන් එකක් දෙන්න... :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරියට ඉන්නවා කිව්වේ මොකද්ද
    අර කෙල්ලත් එක්ක හරි හරියට ඉන්න ට්‍රයි කරන එකද:eek:

    ඔව්, ඉතින් ඒ දේ තේරුම් ගන්න බෑ, කියලා
    හිතද්දි හිතෙන්නේ නම්..
    ඔයා ඒ කිව්ව දේ තමයි කරනවා වෙන්න ඈත්තේ කියලයි.. :lol:

    මොනවා වුනත්.. තේරුම් ගත්ත අය තේරුම් අරන් ඈති..
    මං කිව්වේ මොනවා ගෑනද කියලා..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Chater Kello

    ඕය තේරුම් අරන් තියෙන්නේ
    අගේට...:lol:
    හ්ම්, මොනවා කරන්න ද.. ඒ කෙල්ලොන්ගේ
    පවුලේ පසුබිම එහෙම වුන හින්දා අපිට ඒවාට මොනවාත්
    කරන්න බෑ.. කරන දේ බලාගෙන ඉන්න එක හෑරෙන්න.
    :D
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    kolla sahena pin karala thiyenawa monawa unath, echcharai mata nan kiyanna thiyenne, moka kalath oya athal ekak eweleta aragena paduwe inna eka kage kageth agata gunai kiyanawane...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kolla sahena pin karala thiyenawa monawa unath, echcharai mata nan kiyanna thiyenne, moka kalath oya athal ekak eweleta aragena paduwe inna eka kage kageth agata gunai kiyanawane...

    ඔව්, අනික මේවා ඒ තරම්.. දුර දිග හිතන්න ඕන දේවල් නෙවෙයි..
    නමුත්, මේ සහොදරයා මේ වගේ ත්‍රේඩ් එකකින් මේ ප්‍රශ්නේ මතු කරන උත්සහ කලේ..
    මේ ගෑන අපි දරණ මතය බලන්නයි...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට තේරුම් ගන්න බෑ.. මේතන
    මෝඩ ආතල් දිලා ඕය යාලුවා මොනවාගේ දෙයක් ද කියන්න උත්සහ කරන්නේ කියලා..
    :D:lol:

    මේ දවස් වල දවසම හුගක් වෙලාවට සීරීයස් විදියට වැඩ කරගෙන කරගෙන යනවා
    ඉතින් ලැබෙන විවේකයේදි ජොලියේ ඉන්නවා
    බොලද විදියට හිතන එකෙත් ගතියක් තියෙනවා