බෝඩිමේ කෙල්ල ......

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    kolla sahena pin karala thiyenawa monawa unath, echcharai mata nan kiyanna thiyenne, moka kalath oya athal ekak eweleta aragena paduwe inna eka kage kageth agata gunai kiyanawane...

    ඔව් බන්
    ඕනෙම දෙයක් ඕනවාට වඩා ඕනේම නැහැ කියනවානේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල දවසම හුගක් වෙලාවට සීරීයස් විදියට වැඩ කරගෙන කරගෙන යනවා
    ඉතින් ලැබෙන විවේකයේදි ජොලියේ ඉන්නවා
    බොලද විදියට හිතන එකෙත් ගතියක් තියෙනවා

    ඔව්, ඒ මතයේ ඉන්න එක කාටත් හොදයි..
    අනික තේරුම් ගියා යාලුවා මේ දවස් වල සිරියස්ව හිටියා කියලා..
    දෑන් දවස් 4-5කට කලින්..
    :D:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන්
    ඕනෙම දෙයක් ඕනවාට වඩා ඕනේම නැහැ කියනවානේ

    නමුත් ඒ කියමනක් විතරයි..
    මේ ජිවිතයේදි.. ඒ වගේ දේවල් ගෑන හිතන්න ගියෝතින්
    ජිවිතයේදි අපිට බොහෝ දෙවල් අතපසු වෙන්න පුලුවන්..
    :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    ඔව්, ඒ මතයේ ඉන්න එක කාටත් හොදයි..
    අනික තේරුම් ගියා යාලුවා මේ දවස් වල සිරියස්ව හිටියා කියලා..
    දෑන් දවස් 4-5කට කලින්..
    :D:P

    මොකක් ගැනද බන් කියන්නේ :eek:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නමුත් ඒ කියමනක් විතරයි..
    මේ ජිවිතයේදි.. ඒ වගේ දේවල් ගෑන හිතන්න ගියෝතින්
    ජිවිතයේදි අපිට බොහෝ දෙවල් අතපසු වෙන්න පුලුවන්..
    :D

    මම කිව්වෙත් ඒ දේම තමයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කෙල්ලෝ කොල්ලොන්ව වරදට පොළඹ ගන්නවද ....?

    :yes::frown::angry:

    උත්තරය ඔව්
    හැම කෙල්ලම නෙමේ
    සමහර කෙල්ලෝ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උත්තරය ඔව්
    හැම කෙල්ලම නෙමේ
    සමහර කෙල්ලෝ

    යාලුවාටත් අත් දෑකිම් තියෙනවා වගේ.. :lol:
    කෝ ඉතින් කියන්න කෝ බලන්න..
    යාලුවා අත් දුටු අත් දෑකිම්... :D

    අපිත් අහන්න ආසයි.. නම්, ගම් , වයස්, ඒවා කිව්වේ නෑති වුනාට කමක් නෑ..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nikan dena ashwainge dhath ganan karanna oni na

    අපේ මිනිසුන් ඉතින්...
    ඒ විතරක් නෙවෙයි නේ.. ඒ අශ්වයා කොහෙන්ද ආවේ.
    ඈයි මේ අශ්වයාගේ වලිගේ දිග වෑඩි කියලා නේ
    තේරුමක් නෑතිව හිතන්නේ..
    :D