සමහර දෙමව්පියො ඉන්නවා ගෑනු ලමයව බලෙන් කොල්ලන්න්ගෙ ඇඟේ එල්ලන්න බලාගෙන ඉන්න.. එහෙම අය කරන්නේ ඔය වගේ දේවල් කරලා කොල්ලව ඒ කෙල්ලගෙ පැත්තට නම්ම ගන්න එක... සමහර විට මේ කෙල්ල චාටර් චරිතයක් වෙන්නත් පුලුවන්.. එහෙම නැත්නම් දෙමව්පියන්ට නිකන්ම දුව දී ගන්න ඕන හින්දා මේ කෙල්ල ලව්වා මේ දේවල් කරවනවා වෙන්නත් පුලුවන්...

ඒ සිද්දියත් ඇත්ත

