වැඩිවෙලා
ගෑස්ටික් නිට්ටාවටම හොඳ වෙන බෙහෙතක් නැද්ද ?.
ගෑස්ටික් නිට්ටාවටම හොඳ වෙන බෙහෙතක් නැද්ද ?.
කොල්ලෙක් උනාම අවුරුද්දක්වත් නොදන්න පලාතක ගිහින් ඉන්න ඕනි.බෝඩිමේ ජීවිතේ මරු ද බන් ? තනියම ඉන්න නිසා හොඳට අතේ ගහන්න පුළුවන් නේද ? මාත් බෝඩිමක් හොයා ගන්න ඕනෙ.
වැඩිවෙලා
ගෑස්ටික් නිට්ටාවටම හොඳ වෙන බෙහෙතක් නැද්ද ?.
Matat oka una. Injection eka gahanakan wamane nawathinnethi level ekata awa. Dr Satharasinghe gen beheth gaththa. Maseka course ekak dunna. Nittawata hondai.වැඩිවෙලා
ගෑස්ටික් නිට්ටාවටම හොඳ වෙන බෙහෙතක් නැද්ද ?.
Explain more machan. thrunnehe meaka ?
macho.. nikamata kiyanne.. umba wathura bona bothale/tap, jug etc.. wenas karapan. wathara walin thmai 90% gastic naginne. athdakeemen kiyanne sira sidiyak eka.
------ Post added on Mar 3, 2021 at 7:03 PM
කාලම නෑ බලමු try කරලාදියබත්.
මටනං කන්න අමුරුයි. පුලුවන්නං කන්න.
ගෙදර යනකන් ඉන්න වෙයි වගේ.BELI thambala kanna
POLOS kanna

කැහිපිත්තන් කියන්නේ මොනාද මචංකෝමාරිකා.
දියබත්
කැහිපිත්තන් ඉස්ම

පිටිමනේ බං කන්නේ අපි නතර කරලා බලන්න ඕනේ කාලෙකටගිය අවුරුද්දෙ පෙබරවාරි ඉදන් හොදම වැඩි උනා. එදයින් පස්සෙ අදවෙනකන් කොත්තු තුනයි කෑවෙ පාන් පෙති හතරක් විතර.
බෙහෙත් බීවා මාස ගනං
දැන් 50% විතර අඩුයි.
ඊයෙ ඉදන් ආවුර්වෙදෙන් බොනවා
කසායයි ගුලියි

අනේ මන්දා බං . නරකක් කියන්න නෑ ඉතින් .රූමා ඉන්න හින්දා එච්චර නිදහසක් නෑ කන බොන ආතල් නම් ඕනෑතරම් සෙට් වෙනවා.බෝඩිමේ ජීවිතේ මරු ද බන් ? තනියම ඉන්න නිසා හොඳට අතේ ගහන්න පුළුවන් නේද ? මාත් බෝඩිමක් හොයා ගන්න ඕනෙ.
මිරිස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ බන් එකත් නතර කරානම් හරි නෙහ්thun welatama kakulu bath kapan miris aduwen. pan piti kama diha balannawath epa

2008 ඉදන් පිට වෙලාවකට එපා වෙනාව ඉතින්.කොල්ලෙක් උනාම අවුරුද්දක්වත් නොදන්න පලාතක ගිහින් ඉන්න ඕනි.
දියබත් වගේ සොලුවෂන් එක.ඕක නිට්ටා වටම සුව කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයිලු බං,පාලනය කරන්න විත්‍රයි පුළුවන්,කෝමාරිකා බොන්න,අය දියබත් කන්න,.

මොන රසද? කන්න පුලුවන්ද ?ත්‍රෙඩ් එක දැකපු ගමන් ගිහින් කෑවා
අපි බොන්නෙම ටැප් වතුරනේ එකත් හේතුවක් වෙන්න ඇති. බුරුලේත්තුවකට දාල තියලා බොන එක අවුලක් නැද්ද මචන් ?