"බෝඩිම​" ටෙලියේ හොදම කොටස බලමුද​?

"බෝඩිම​" ටෙලියේ හොදම කොටස බලමුද​?

YOUTUBE එකේ ඉන්නකොට මේක අහුවුනේ... හිනාකාලා මැරෙනවා... :D:D:D:D:P:P:P:P

උදේ පාන්දරම තේ කියලා සෙට් එක බොන්නේ මොනවද? ඊලගට වෙන්නේ මොනවද​? බලලම කතා කරමුකෝ!!!

මේ වගේ ජෝක්ස් හදන්න දැන් ඉන්න එකෙකුටවත් පුලුවන්ද​?:angry:

සතුටු වුනානම් ඉතින් අපටත් සලකලා යන්ට හොදේ?;)


 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්දලා රනිල්ලා වාසුලා මංගලලා මර්වින්ලා කෙහෙලියලා ඔයිට වඩා නුතන කාලෙට ගැලපෙන විදියෙ ජොක් හදනවා රු ගත කරනවා ප්‍රසිද්දියෙ:lol: ඔවා ජොක් ද බන්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මහින්දලා රනිල්ලා වාසුලා මංගලලා මර්වින්ලා කෙහෙලියලා ඔයිට වඩා නුතන කාලෙට ගැලපෙන විදියෙ ජොක් හදනවා රු ගත කරනවා ප්‍රසිද්දියෙ:lol: ඔවා ජොක් ද බන්
    :D:D:D:D:D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කතා සෙට් එකම හොඳයි බං.. මං බලපු සිරාම කොමඩි ටෙලි නාට්‍ය..:yes:
    බන්දුල විජේවීර මහත්තයගෙ හක්ක පනින එක තමා මැක්සා..:rofl: