මොනවද බන් හොද ? මට සෙට් වෙන්නේ Red label + ටොනික් Vat9 + ටොනික් VA Black + ටොනික් Red Rum + ටොනික් සෙට් වෙන්නේ නැති ඒවා V&A Old arrack Old Keg මේ ආශ්‍රයෙන් අලුත් දෙයක් කියන්න බලන්න try කරන්න පුළුවන්. 5000 ට අඩු