බෝතලයක් ගන්න ඕනේ

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මොනවද බන් හොද ?

    මට සෙට් වෙන්නේ
    Red label + ටොනික්
    Vat9 + ටොනික්
    VA Black + ටොනික්
    Red Rum + ටොනික්

    සෙට් වෙන්නේ නැති ඒවා
    V&A
    Old arrack
    Old Keg

    මේ ආශ්‍රයෙන් අලුත් දෙයක් කියන්න බලන්න try කරන්න පුළුවන්. 5000 ට අඩු
     
    • Like
    Reactions: Selenium

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    D26DE5C8-6749-4B24-A55E-56707387B92A.png
    Mmmmmmmm
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙ නම් ඉතින් කසිය තමයි... බෝතලේ හැඩේ විතරයි වෙනස් වෙන්නේ..