බෝතල්~කටු~GIhan~GTR

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    :lol::lol::lol::lol:හැපි බර්ත් ඩේ!!!!!!!!!!!:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:Happy Birth Day!!!!!!!:lol::lol::lol:

    පාන්දරම මාර Happy Birth Day පාරක් නෙ වැදිල තියෙන්නෙ......

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    bd-glitter_2.gif


    elakiri a...............
    11.gif

    suba anagathayak
    7.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න එකෝමත් කලෙක ඒ කියන්නේ 1991 අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 10 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක මහාම මහා එපා කරපු නරුම කොල්ලෙක් මේ ලෝකෙට ඉපදුනලු.:cool::cool::cool:
    happy-birthday.gif


    මේ කොල්ල ඉපදුන දවසේ ඉදන් කරලා තියෙන්නේ කුපාඩි වැඩම තමයි.ඉපදිලා දවස් 2 ක් යද්දී මේ කොල්ලව බලන්න ආපු නැන්දා කෙනෙක්ටත් ඇහැක් ගහල තියෙනවා කියල තමයි ආරංචි.:confused::confused::confused:

    Mia_happy_birthday.gif


    ඒක කමක් නෑ කියමුකෝ ඒත් මේ කොල්ල අවුරුදු 5 ක් වෙද්දී මොන්ටිසෝරි ගිහිල්ල.ඒ මොන්ටිසෝරියේ හිටපු කෙල්ලෙක්ගෙ ගවුමක් උස්සල අනේ ඔයාට තියෙන්නේ මගේ වගේ එකක් නෙමෙය් නේ කියල.ඒ පොඩි කෙල්ල ඒ වෙලාවේ මර ලොතොනි දීල අඩල.:eek::eek::eek:

    35668f7606053025b89d.jpg


    තවත් දවසක් මු මගේ එක නම් අළු පටයි ඔයාගේ එක මොන පාටද කියල තව කෙල්ලෙක්ගෙ ගවුමක් උස්සල.:eek::eek::eek:

    happy-birthday-with-balloons%281%29.gif


    ඔන්න ඔහොම කරන්න තියෙන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා මිනිහ ලොකු කොල්ලෙකුත් උනාලු.අවුරුදු 18 ක් විතර උනාට මේ යකා bike එකක ගියොත් එක්කෝ පොලිසියෙන් අල්ලනවා නැත්නං කොහේ හරි හප්පගෙන සතියක් විතර ඉස්පිරිතාලෙට වෙලා ඉන්නවා.party එකකට ගියොත් මොකක් හරි වලියක් දාගෙන ගුටි
    කාල සති 3 ක් විතර ඉස්පිරිතාලෙට වෙලා ඉන්නවා.;););)

    ab_bday60.gif


    ඔන්න ඒ සිද්දි ටික කෙටියෙන් කිව්වොත් එක දවසක් bike එකේම කොහෙද මන්ද යද්දී පාරේ අහිංසක විදිහට ගිය කාර් එකකට මේ යකා bike එකෙන් කිස් එකක් දෙන්න ගිහිල්ල.අන්ඩක් නොකැඩි මේ කොල්ලව බේරිලා තියෙන්නේ අනු නමයෙන්.අනිත් සිද්දිය නම් මේ ලගදි උන දෙයක්.party එකකට ගිහිල්ල ඒ party එක ලග ගෙදරක
    මිනිහෙක්ට කියල බෝතල් කට්ටක් බඩේ ඇනගෙන සති 3 ක් විතර ඉස්පිරිතාලේ හිටිය.තවම ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑ ඒ සිද්දියට නම්.:rolleyes::rolleyes::rolleyes:

    happy-birthday-04.gif


    අපිට තියෙන රාජකාරිය තමයි මේ යකා ඉස්පිරිතාලේ යන ගානේ එළකිරි එකේ thread දාල ඉක්මනට සනීප වෙන්න කියන එක.කවද හැදෙය්ද මන්ද.:nerd::nerd:

    මේ විස්තර ටික කියනකොට සමහර කට්ටිය නම් දන්නවා ඇති මේ කව්ද කියල.ඇත්තටම කිව්වොත් මේ එයා
    තමයි.:yes::yes:

    happy-birthday-91.jpg


    සමහර කට්ටිය නම් හිතාගෙන ඉන්නේ මේ GTRZ ඒ කියන්නේ GT අය්යාගේ මල්ලි කියල.ඒකට හේතුව මෙයාගේ නම අගට GTR කැල්ලක් තියෙනවනේ.:D:D

    B-Day.jpg


    අද වගේ දවසක මේ ලෝකෙම කන්න ඉපදුන මේ කොල්ල තමයි :):)


    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    GIhan GTR

    කට්ටියම එකතු වෙලා එහෙනං ගිහාන් ට සුබ උපන්දිනයක් කියාගෙනම යන්න.
    :cool::cool::cool:


    ඔන්න ගිහාන්ට මගෙන් පිදෙන උපන්දින තෑග්ග තමය් මේ.:eek::eek:

    අඩේ..
    Thank You Very Much වේවා දිලුමෝ..
    උඹත් එහෙමනම් migaramk ගේ වැඩේ පටන් ගත්තා නේද..?
    හොඳයි හොඳයි..
    thank-you.jpg

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නැවතත් උපන්දිනේට මෙහෙම තෑගි නොලැබේවා කියලා පතනවා

    ඉස්තූතියි මිගාර අයියා..
    ඔබතුමන්ගේ වැඩේ අද දිලුම් කොළුවා කරලා නේද..??
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අඩේ..
    Thank You Very Much වේවා දිලුමෝ..
    උඹත් එහෙමනම් migaramk ගේ වැඩේ පටන් ගත්තා නේද..?
    හොඳයි හොඳයි..



    මේ උබ මොකද බන් අර එක එක මගුල් උස්සන්ඩ ගියේ :rolleyes: