බෝතලේ භූතයා ඇත්ත කතාව

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
පුලුවන්නම් බොතලයකට යකෙක් දාල දෙන්න.
ebay එකෙ හොද ගානකට විකුනන්න පුලුවන්.

gurunnansewa contact karala balapan. sirawatama meka ebay eke loku gaanata vikunanna puluwan.
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් බෝතලේට දාපුවාම උන්ට මළමයිනව ඇතිනේද? මළ පැනපුවහම බෝතලේ බිදුනොත් මොනව කරයිද?:P:D:rolleyes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    gurunnansewa contact karala balapan. sirawatama meka ebay eke loku gaanata vikunanna puluwan.

    ඇත්තටම ඊබොක්කෙ විකුනන්නෙ නැතිරෙද්දක් නෑනේ! හැබැයි මචන් මේ ලංකාවෙ තැපැලෙන් ඕක ගල් වෙන්න පුලුවන්. ගල් කරන එවුන්ට පාඩමක් උගන්නන් නත් එක්ක දාපන්!!:rolleyes::lol:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඇත්තටම ඊබොක්කෙ විකුනන්නෙ නැතිරෙද්දක් නෑනේ! හැබැයි මචන් මේ ලංකාවෙ තැපැලෙන් ඕක ගල් වෙන්න පුලුවන්. ගල් කරන එවුන්ට පාඩමක් උගන්නන් නත් එක්ක දාපන්!!:rolleyes::lol:

    :lol::lol::lol::lol:
     

    Similar threads