බෝධිධර්ම යලි උපදී- ezham arivu
පහුගිය කාලේ අල්ලපු ගෙදර ඇන්ටිගෙ තාප්පෙ මගෙ ඔලුව වැදිලා හැදිච්ච පිස්සුව සනීප වේගෙන එනකොටම ෆිල්ම් එකක් ගැන ලියන්න කල්පනා කලා. හ්ම්ම්.. දෙමල ෆිල්ම්ස් බලන්න අකමැති ජාතිවාදියො ඉන්නවනම් මට පව් නොදී ත්‍රෙඩ් එක ක්ලෝස් කරන එක කාටත් හොඳයි.
ඇත්තටම මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නෙ බෝධිධර්ම කියන බෞද්ධ හාමුදුරුවො ගැන වගේ තමයි. මේ හාමුදුරුවෝ ඉඳලා තියෙන්නෙ ඉස්සර පල්ලව රාජධානියෙ, ඊට පස්සෙ උතුරට සන්ක්රමයන වෙලා පස්සෙ චීනෙට සන්ක්‍රමනය වෙනව. මේ හාමුදුරුවො ආයුර්වේද වෛද්‍ය විද්‍ය්ව වගේ දේවල් දන්නව.. ඊලඟට චීනෙ තියෙ ශැඔලින් පන්සලෙ කුන්ග් ෆු කලාවට නවත අරුතක් දෙනව. ඊට පස්සෙ මේ හාමුදුරුවො මාෂල් ආට් කලාවද නිර්මානය කරනව. ඔහොම ඉන්න බෝදිධර්ම චීනෙට ඉමහත් සේවයක් ඉටුකරනවා. පසු කාලෙක එම හාමුදුරුවො වෙනුවෙන් වන්දනාමාන කරන තැනට චීනෙ ජනතාව පෙලඹෙනවා. එදා ඒ හාමුදුරුවො වන්දනාමාන කරන පිරිස අදවන විට සෙන් බුදුදහම වශයෙන් උප කොඨඨාශයක් බවට පත්වෙලා තියෙනව. මම කියන්නෙ බොරුනම් නෙට් එකේ සර්ච් කරලා බලහල්ල.
ඔන්න ඉතින් හැමදාම චීනෙ ඉන්දියන් කාරයොයි එච්චර හොඳ නෑ. දැන්නම් ඇත්තටම තරහයි ඉතින් චීනෙ රතු මෙහෙයුම කියලා මෙහෙයුමක් කරනවා ඒකෙ අරමුන විශබීජයක් ඉන්දියාව තුල පතුරවල මුලු ඉන්දියාව විනාශ කරන එක, මේ මෙහෙයුම භාරදෙන්නෙ ඩොන් ලී කියන පොරට. පොරක් කියන්නෙ මෙයානම් පොරක්ම තමයි. මුගෙ වැඩබලන්න ෆිල්ම් එක බලහල්ල. ඉතින් මේ ගැන දැනගන්න ඉන්දියානු විශේෂඥවරියෙකු කෘතීම බෝදිධර්ම වරෙයෙකු නිර්මාන කරනව. ඉතින් ඊට පස්සෙ. සිද්ධවෙන දේවල්නම් ඉතින් ෆිල්ම් එක බලලම තේරුම් ගන්න එක හොඳයි. ඔන්න මේ අධ්‍යක්ෂකතුමා කියනව ලන්කාවෙ යුද්ධෙ පැරදුන එක දෙමල ජාතියට ලැජ්ජවක් ලු. ඒ වගේම යාපනේ පුස්තකාලෙ ගිනි තියපු එක ගැනත් මේකෙ කියලා තියෙනව. ඔන්න අපි නෑ ඕවට
අපේ තැන 

Code:
http://torrentz.eu/ut/u+torrent+tamil+movie+ezham+arivu+download-q

Last edited: