බෝධිපූජාවක් පවත්වන නිවැරදි විදිහ?

මොහොමඩ්

Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    බෝධිපූජාවක් පවත්වන නිවැරදි විදිහ?

    බෝධිපූජාවක් පවත්වන නිවැරදි විදිහ කවුරු හරි කියන්න පුලුවන්ද? බෝදිය වටේ යන පැති, කල ගාන, වෙලාව, ගාතා වගේ සේරම. මම ඕවා කිසිම දෙයක් දන්නේ නැහැ මචන්ලා. මගේ පුද්ගලිකව වටින කෙනෙක්ට අසනීප වෙලා. එයා වෙනුවෙන් තමා බෝධි පූජාව තියන්නෙ. එයා සිංහල බෞද්ධ
    process.php
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    කුණුහර්පෙන් බැනලා රෙප් කපන්න එපා මචන්
    නොදන්න නිසා ඇහුවේ
    උඹලා මට මුස්ලිම් නිසා පන්සල් යන්න එපා කියන එක වැරදී
    චේතනාව හොඳ නම් පවක් වෙන්නෙ නැහැලු නෙ?

    process.php
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    මම පහුගිය දවස් ටිකේම හවස පන්සල් ගිහින් පැය 3ක් 4ක් බලන් හිටියා
    කරුමෙට කවුරුවත් බෝදි පූජාවක් තිබ්බෙ නැහැ නෙ
    process.php
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බෝධි පූජාව
    බෝධි පුජාවට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. චක්‍රවර්ති කාලිංග රජු බෝධි පූජාව පැවැත් වූ අයුරු කාලිංග බෝධි ජාතකයෙහි විස්තර වේ.
    බුදු රදුන් බුද්ධත්වයෙන් දෙවන සතියෙහි අනිමිසලොචනයෙන් බෝධියට කළා වූ උපහාරය ගෞතම බුදු සසුනෙහි පළමු බෝධි පූජාව වශයෙන් සැලකිය හැකියි.
    සිය ලෞකික අපේක්ෂාවන් මුදුන්පත් කර ගත හැකිය යන අදහසින් පෞරාණික නොදියුණු සමාජයේ මුල් බැසගෙන තිබුණ වෘක්ෂ පූජාව බුදු රදුන් සමයෙහි ද ප්‍රචලිත ව පැවතිණි. මේ අන්ධ දෘෂ්ටියෙන් සමාජය මුදවාලනු පිණිස බුදුරාජාණන් වහන්සේ ආනන්ද බෝධිය රෝපණය කරවනු පිණිස ආනන්ද හිමියන් මෙහෙයවූවා යැයි සිතිය හැකිය.
    බුදු රදුන් උදෙසා මෙම බෝධියට උපහාර කිරීම සුදුසු යැයි අනුදැන වදාළේ බුදුරදුන් සිහි කිරීමෙන්ම ලොවී ලොව්තුරු සුව සදා දෙන කුසල ශක්තීන් පහල කිරීමේ හැකියාව බුදු ගුණ සිහිකිරීමෙහි හෙවත් බුද්ධානුස්සති භාවනාවෙහි ඇති බැවිනි. අනිධානුකරණයෙන් පැවතගෙන ආ වෘක්ෂ පූජාව තුලින්ම බෝධි පූජාව හදුන්වා දීමෙන් නිරර්ථක ප්‍රතිපදාවක් පහසුවෙන් අර්ථවත් කිරීම බුදුරජානන් වහන්සේගේ අරමුණ වූ බව පැහැදිලිය.
    “බෝධි” යනු සර්වඥතා ඥානයයි. “පුජා” යනු උපහාරයයි. ඒ සර්වඥතාඥානයට හෙවත් සම්මා සම්බුදු නුවණට කරන උපහාරය බෝධි පුජාවයි. බුද්ධානුස්සති භාවනාවයි. ඇසතු වෘක්ෂය හෙවත් බෝ ගස ඒ සර්වඥතා ඥානයේ සංකේතය වුයේ ඒ බෝ රුක් සෙවණේ දී සම්බෝධි ඥානය පසක් කල බැවිනි. එබැවින් බුද්ධෝපහාර පිණිස බෝ ගස තෝරා ගනු ලැබිණි.
    ශාස්තෘන් වහන්සේගේ නිකෙලෙස් ගුණ සමුදාය නැවත නැවත සිහි ගැන්වීම ශ්‍රාවකයාගේ සන්තානයෙහි රාගාදී කෙලෙසුන් යටපත් වීමට හෝ තුනී වීමට හේතු වෙයි. කුසල් සිත යනු ඒ කෙලෙස් කසට පහ වී පිරිසිදු වූ සිතයි. තවත් අයුරකින් කිවහොත් අලෝභ, අදෝස, අමෝහ යන කුසල චේතනා වර්ධනය වූ සිතයි.
    සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනයෙන් ඇරඹුණුබෝධි පුජාවට වසර 2300 ක පමණ ඉතිහාසයක් ඇත. එදා බෞද්ධයා දිවමන් බුදුහිමියනට කරන උපහාරය ලෙසින් බෝධීන් වහන්සේට උපහාර දැක්වූවත් අද බෝධි පූජාව ඊට හාත්පසින් වෙනස් මුහුණුවරක් ගෙන ඇත.
    අද බොහෝ බෞද්ධයන් කරනුයේ බෝධීන් වහන්සේ අබියස බුදු රදුන් උදෙසා තෙල් මල් පහන් ආදිය පුදා තමා ලෞකික අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම පිණිස බෝධියේ දෙවියන් ඇයදීමයි. මෙසේ ලෞකික අපේක්ෂාවන් ප්‍රාර්ථනය කිරීමෙන් තෘෂ්ණාව වර්ධනය වන බව දහම් පාසල් යන කුඩා දරුවෝ ද දනිත්. තෘෂ්ණාව අකුසලයකි. අකුසල් තුලිනුත් සැප ලැබිය හැකි නම් කුසලය කුමකටදැයි සිතීම ද වරදක් නොවේ.
    ලොව පහළ වූ යම්තාක් ශාස්තෘන් වහන්සේලා වෙත්ද ඔවුන’තර සම්මා සම්බුදුවරු ම ලෝභ, දෝස, මෝහ දුරු කළාහු වෙති. අන් ශාස්තෘහු ලෝභ, දෝස, මෝහ සහිතයෝය. එබැවින් ඒ අන් ශාස්තෘන් වහන්සේලා සිහි කරන්නා වූ ඒ ශ්‍රාවකයන් ගේ චිත්ත සන්තානයන්හි ලෝභ දෝස, මෝහ සන්සිදීම සිදු නොවේ. ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරන්නා වූ තථාගත ශ්‍රාවකයාගේ චිත්ත සන්තානයේ ලෝභ, දෝස, මෝහ සන්සිදීම වෙයි. තථාගතයන් වහන්සේ ලෝභ, දෝස, මෝහ දුරු කළ බැවිනි ඒ. ධජග්ග සුත්‍රය මේ දර්ශනය මනාව තහවුරු කරයි.
    බෝධිය අබියස දී තෘෂ්ණා වර්ධනය නොකොට, මහා අනුසස් ලබා දෙන බෝධි පුජාවක් කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබ කර්මය හා කාර්ම ඵලය විශ්වාස කරන, බුදු රදුන් එකම සරණ කොට ගත්, දැඩි අදිටනින් යුතුව පංචශීල ප්‍රතිපාදාවෙහි පිලිපින්නා වූ බුදු සවුවකු වීම අත්‍යවශ්‍යය.
    “කම්මස්සකා මානව සත්තා...” යානා දී වශයෙන් මානවකය, සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය ප්‍රධාන හේතුව කොට ඇත්තාහ. කර්මය ඤාතියා කොට ඇත්තාහ. කර්මය එකම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය විසින් සත්වයා උසස් පහත් වශයෙන් වෙන් කරනු ලබන්නේය යනුවෙන් මජ්ඣිම නිකායේ චූල කම්මවිභංග සුත්‍රයෙහි වදාරන ලදී. සියල්ල කර්මයෙන් සිදු නොවෙතත් දුක හා සැප ලැබීම කර්මය හේතුවෙන් ම සිදු වන බව මින් පැහැදිලි වෙයි.
    බුදුරදුන්ගේ දර්ශනය මෙතරම් පැහැදිලිව තිබිය දීත් සැප ලැබීම සදහා දෙවියන්ගේ, සායි බාබා වැන්නවුන්ගේ පිහිටක් ඇතැයි ඔබ සිතනවා නම් ඔබ මිත්‍යා දෘෂ්ටිකයකු වීම නොවැලැක්විය හැකිය. එසේ කරමින් ඔබත් බෞද්ධයෙක් යැයි ඔබ ප්‍රතිඥා කළත් ඔබ බුදු සසුනින් බොහෝ ඈත සිටින්නෙකු බව තේරුම් ගැනීම ඔබට යහපත පිණිස වනු ඇත.
    බෝධි පූජාව බුද්ධානුස්සති භාවනාව වඩන උපක්‍රමයක් බැවින් එසේ භාවනා කරන්නා සීලයෙහි පිහිටා සිටීම වැදගත් වෙයි. එබැවින් ඔබේ නිත්‍ය සීලය වූ පංචසීලයෙන් ඔබ සිල්වත් දැයි ඔබම විමසා බලා අඩුපාඩුවක් ඇත්නම් නැවත සිල් අදිටන් කිරීම හෝ සමාදන් වීම සිදු කරන්න. එසේ සිල් සමාදන් වීමට පළමු තෙරුවන් සිහි කිරීම කල යුතුය. බුදු ගුණ වැඩීම් වශයෙන් නමස්කාර පාඨය අර්ථ මෙනෙහි කිරීම් සහිතව විරාම (නැවතීම්) සහිතව සජ්ජායනය කරන්න.
    “නමෝ” යනු බුදු ගුණයට කරන උපහාරයයි. රාග, දෝස, මෝහාදී සියලු අකුශලයන් දුරින් ම දුරු කළ බව භගවා ගුණයෙන් කියවේ. අරහං යනු සකල ක්ලේශයන් දුරු කල බැවින් දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පුජාවන් ලැබීමට සුදුසු බවයි. (එබැවින් අරහං යන්නෙහි භගවා ගුණය ද ඇතුලත් බව සැලකිය යුතුයි.) සම්මා සම්බුද්ධ යනුවෙන් එම ගුණයන්ගෙන් යුත් ශාස්තෘන් වහන්සේ හදුන්වනු ලබත්, මේ අයුරින් සෙසු බුදු ගුණයන්හි ද අර්ථ මෙනෙහි කිරීමට හැකිවීම බුදු බැතිය වැඩි දියුණු වීමට ඉමහත් පිටිවහලෙකි.
    මෙසේ බුදුගුණ සිහි කෙරෙමින් බුදුබැති වඩවමින් බුදුගුණ සිහි කෙරෙමින් බුදුබැති වඩවමින් බුදුගුණ මනසිකාරයෙන් යුතුව බෝධිය අවට පෙදෙස, බෝ මළුව පිරිසිදු කරන්න. පර මල් ඉවත් කොට මල් ආසන ද පිරිසිදු කරන්න. පහන් වැටී ආදිය පිරිසිදු කොට දෑත් සෝදා ගැනීම මැනවි. අනතුරුව පහන් වැටිවලට තෙල් වත් කරන්න. ගිතෙල් හෝ අබ තෙල් හෝ පස් තෙල් වඩා සුදුසුය. අඩු තරමින් තෙරුවන් උදෙසා පහන් තුනක් වත් දල්වන්න. සුවද දුමින් ද උපහාර දැක්විය හැකිය.
    මල් පුජා කරන විට විහාර වත්තේ මල් කඩා පුජා කිරීම නොමැනවි. අනුන්ගේ වතුවල මල් නොදන්වා කඩාගෙන විත් පුජා කිරීම ද නොමැනවි. එය දෙවන සිල් පදය කැඩීමකි. අපිරිසිදු ආසනය මත මල් පුජා නොකිරීමට ද විශේෂයෙන් මතක තබා ගත යුතුය. කිසිදු හැගීමක් නැත්තෙකු මෙන් මල් ටික මල් අසුන මත නොතබා, බුදු ගුණ සිහි කරමින් සීරුවෙන් මලින් මල ආසනය මත තැන්පත් කරන්න.
    පාළි ගාථා කියා පුජාවන් සිදු කළත් “රාග, දෝස, මෝහාදී සියලු අකුසලයන් දුරු කොට කාම, භාව, දිට්ඨි අවිජ්ජා යන ආස්රව ධාර්මයන් පහ කළා වූ මාගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රාජාණන් වහන්සේ සංසාරික දුක්ඛයෙන් මිදුණු සේක. සසර දුකින් පීඩිත වූ සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව දුක් නොවන මග ලොවට හෙළි කොට වදාළ සේක. තථාගතයන් වහන්සේගේ කරුණා ගුණයට මාගේ මේ සුවද මල් පූජාව වේවායි! යි කියා ද පූජාව සිතට වදින සේ තහවුරු කරන්න. සෙසු පුජාවලදී ද මෙසේම කිරීම මැනවි.
    බෝධිය නාවවා යැයි කියා පැන් කළ ගණනින් බෝධිය මුලට වක්කරන්නට අද බොහෝ බෞද්ධයෝ පුරුදු වී සිටිති. මෙය කොතරම් දුරට බුද්ධෝපහාරයක් වන්නේ දැයි නුවණින් සිතා බලන්න. සුවද කුඩු පිච්ච මල් ආදිය දමා සුවදවත් කළ එක් පැන් කලයක් බුද්ධෝපහාරය පිණිස හොද හැටි සැහේ. බුදු බැතියෙන් යුක්තව පිළියෙළ කරගත් එම සුවද පැන් කළය දෝතින් ගෙන (දකුණු අත බෝධිය දෙසට සිටින සේ) බෝධිය ප්‍රදක්ෂිණා කරන්න. ප්‍රදක්ෂිණා කරද්දී නමස්කාර පාඨයන් ඉතිපිසෝ පාඨයන් අර්ථ මෙනෙහි කරමින් (විරාම සහිතව) සජ්ජායනය කරන්න. ඉතිපිසෝ ගාථාව කියා අවසානයේ සුවද පැන් ස්වල්පය බෝධිය දෙසට ඉසින්න. එය බුදු ගුණයට ඔබ කරන උපහාර විදියක් ලෙස සලකන්න.
    ඔබේ පැන් කළයේ පැන් අවසන් වීමට පැයක් හෝ පැය භාගයක් ගියා විය හැකිය. එපමණ කාලයක් ඔබ කළේ බුද්ධානුස්සති භාවනාව වැඩීමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය නැවත නැවත සිහි ගැන්වීමෙන් ඔබේ සිත පිරිසිදු වන අයුරු ඔබ දැන් හොදින් දනී.
    දවසකින් දෙකකින් මේ බෝධි පුජාවේ ප්‍රකට ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. නොකඩ කොට විසි එක් දවසකට වඩා බෝධි පුජා කිරීමෙන් අනුසස් ප්‍රත්‍යක්ෂයෙන් දත හැකිවෙනු ඇත. ඒ නිසයි “සන්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ” යනුවෙන් ධර්මයේ අනුසස් දේශනා කොට වදාළේ.
    මනස දිගින් දිගට පිඩාවීම හේතු කොට ගෙන කෙනෙකු කායික වත් මානසිකවත් රෝගීවීම නොවැලැක්විය හැකිය. මනස පිඩාවීම නිසා ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය විෂම වීමෙන් රුධිර සංසරණය විකෘති වීමත් සිදුවන බැවින් රෝගීවීම ස්වාභිකය.
    පංචසීල පසුබිමෙහි පිහිටා ඉහත කී අයුරින් බෝධි පූජාව සිදු කිරීමෙන් ඔබ බුදුරදුන් හා කරන ඇසුර දිනෙන් දින තහවුරු වන්නේය. පාපී සිතුවිලි සිතින් පහ වෙමින් අලෝභාදී කුසල චේතනා බලවත් වීම හේතු කොටගෙන මනස පහන් වීමෙන් ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය සම වන්නේය.
    ශරීරගත රෝගවලින් සියයට හැටකටත් වඩා මානසික බව ෛවද්‍ය මතයයි. එබැවින් සියයට හැටකට වඩා රෝග නිවාරණයක් මෙසේ අර්ථවත්ව කරන බෝධි පුජාවෙන් සිදුවන්නේය.
    රාග, දෝස, මෝහයෙන් වර්ධනය වීම නිසා නුවණ මොට වෙළගා වීම ද නිතැතින් සිදුවෙයි. මසක් පමණ දිගින් දිගට සිදුකරන බෝධි පුජාවෙන් එම අකුශල ශක්තීන් තුනී වී යාමෙන් නුවණ වැඩෙන්නේය. “යෝගා වේ ජායතී භූරී” යැයි කිවේ එබැවිනි. නුවණ වැඩීමෙන් වහා වැටහෙන නුවණ ඇති වී සැනසුම යි.

    අති පුජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ

    උපුටා ගැනීම - බෝධි පුජා සහ සෙත් පිරිත් - ගංගොඩවිල සෝම හිමි - ග්‍රන්ථයෙන්.
     
    බෝධිය වඳින ගාතාව මොකද්ද මචන්?
    මගේ ලෙඩ නෙමේ, අරයගේ ලෙඩයි හොද වෙන්න ඕන
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    bump
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8

    වෙන උන්ගේ ලිපි කොපි කරලා දාපුවහම මට තේරුම් ගන්න අමාරුයි ටිකක්
    පුලුවන් එකෙක් සරලව දාපල්ලකෝ

    1. පන්සලට යනවා
    2. කල XX ගානක් පුරවනවා

    අන්න ඒ වගේ සරලව
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගේ බෝධි පූජාව පොත කියවන්න,
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බොඩි පුජා පොතක් ගනින්

    පැන් කල 7යි
    පහන් 6යි එළඟිතෙල් එක පහනයි

    හඳුන්කුරු බෝදියට දල්වන්න
    සුවඳ කුඩු පැන් කල වලට දමන්න

    බොඩි පුජා පොතේ පිලිවලට ගාථා කියන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මොහොමඩ්;19423722 said:
    බෝධිය වඳින ගාතාව මොකද්ද මචන්?
    මගේ ලෙඩ නෙමේ, අරයගේ ලෙඩයි හොද වෙන්න ඕන

    බොධි පූජා තියලා ලෙඩ හොඳ කරගන්න බෑ බන්. ඕවා කරාම හිතට දැනෙන සැහැල්ලුවෙන් තමයි ජීවිතයට සහනයක් ලැබෙන්නේ. උදාහරනයක් විදිහට හරෙකෙක්ගේ බෙල්ල කපනකොට ඒ දකින ලේ හරකක්ගේ අඳෝනාව වගේ දේවල් වලින් හිත තව තවත් කිලිටි වෙනවා. බොධි පූජාවක්, මුහුද දිහා බලන් ඉන්න එක, මාළු හදන එක, කුරුල්ලෝ හදන එක වගේ දේවල් වලින් හිතට සතුටක් දැනෙනවා. අන්න ඒ වගේ දෙයක් කරපන්.
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    බොඩි පුජා පොතක් ගනින්

    පැන් කල 7යි
    පහන් 6යි එළඟිතෙල් එක පහනයි

    හඳුන්කුරු බෝදියට දල්වන්න
    සුවඳ කුඩු පැන් කල වලට දමන්න

    බොඩි පුජා පොතේ පිලිවලට ගාථා කියන්න

    අනේ උඹට පින් මචන්
    අන්න ඕක තේරෙන්නෙ නැතුව තමා මම ඇහුවේ

    බෝදිය වටේ යද්දිද ගාතා කියන්නෙ? නැත්තම් සේරම ඉවර වෙලා ඉඳගෙනද?
    වදින ගාතාව මොකද්ද?
    එක කලේකින් කී පාරක් වක් කරන්න ඕනද?
    සුවද කුඩු කියන්නෙ මොනාද මචන්?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hoda karanna kiyala illuwata ehema wedak ne.ehema hoda karanna katawath be.karanna puluwan ekama de seth patha pin wedak kirima.adinna ona pata,ellanna ona kola owa gena hitala wedak ne.pawule kattiya hari tawa kattiyak ekathu wela loku pinak karala e asanipa wetcha ekenawa hithin matak karanna.etakota e pin balayen eyata sethak labenna puluwan ekenek nan labei.
     
    මගේ සිංහල යාලුවෝ ගොඩක් ඉන්නවා මචන්
    ඒත් උන් ඕක බොරු වැඩක් කියලා එපා කියනවා
    තව උන් ඕක කරන හැටි දන්නෙ නැහැ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොහොමඩ්;19423786 said:
    මගේ සිංහල යාලුවෝ ගොඩක් ඉන්නවා මචන්
    ඒත් උන් ඕක බොරු වැඩක් කියලා එපා කියනවා
    තව උන් ඕක කරන හැටි දන්නෙ නැහැ

    boru wedak newe.merit transfer karanna puluwan.hebei leda wela inna ekenage karma shakthiya matha eka balapanawa.thel,pahan,suwada warga gena lokuwata hitanna epa.anatha niwasekata gihilla kema tikak denna ledawa matak karagena eka ita wada hodai.bodhi puja karanne hitha sehallu karaganna.deyyontath udaw karanna puluwan eth deyyonta karme wenas karanna be,manasin help ekak denna witarai puluwan.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සහොදරයා බොධිය වටේ ගිහිල්ලා බුදුන්ගෙන් ඉල්ලුවා කියලා හම්බවෙන්නේ නෑ... එහෙම කරන්නේ... නොදන්න බෞද්ධයෝ...එත් එක දෙයක් තියෙනවා....
    තමන් කරගන්න පින යම් දෙයක් කර දෙන්න කියලා ප්‍රර්ථනා කරන්න පුලුවන්...... එක් ප්‍රර්ථනාවක් විතරයි ඉල්ලීමත් නොවෙයි...
    ඇත්තටම මම මේ (නැතුව අරවා මේවා ඔන නිසායි මම මේ කරන්නේ කියලා කරන්න එපා)
    බුදුන්ටයි වන්දනා කරන්නේ
    ඒ බුදුන් වහන්සේට පිට දුන් මේ බොධියටයි වන්දනා කරන්නේ
    ඒ උතුම් ධර්මයටයි වන්දනා කරන්නේ
    ඒඋතුම් සංගයන් වහන්සේලාටයි වන්දනා කරන්නේ
    කියලා අවබොධයෙන් කරලා එය අවසානයේදී මේ මා විසින් කරගත්තාවු පින් ඒ ....(හේතුව සදහන් කරන්න)..... හේතු වසනා වේවා... මේ කරගත්තාවු පින් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු සත්වයන්ට අනුමොදන් වේවා.....
    මේක ප්‍රර්ථනයක් විතරයි මේකේ ඊෂ්ටවෙන්නේ නොවෙන්නේ ඔයා ඒ වෙලාවේ සිතේ චෙතනාව තමයි බලපාන්නේ....

    අනික ඉටු වෙන එක නොවන එක අපි කටවත් කියන්න බෑ.... බුදු කෙනෙකුට විතරයි කයන්න පුඵවන්....
    ඉටු නොවුනොත් මේ ත්‍රිවිධ රත්නයට එක සිතිවිල්ලකින්වත් අපහස කරන්න එපා....එහෙම කොරොත් නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක් කරගන්නේ....
    ඉටු උනොත් බුද්ධ පුජාවක් බොධි පුජාවක් සංගයන් වහන්සේලාට දානයක් දීලා තවත් පින් වැඩි කරගෙන ධර්මයේම හැසිරෙන්න.......
    "ධම්මො රක්කති ධර්මචාරි"
    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරාක්ෂ කරයි

    දෙයක ප්‍රර්ථනා බලය වැඩි වෙන්නේ අඩු වෙන්නේ තමන්ගෙ චෙතනාව මත
    නැතුව කරන ආකාරය අනු පිලිවෙල අනුව නොවෙයි

    තෙරැවන් සරණයි
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Mehama kivvata therenne nethnam.Pansalata gihilla hamuduruvanta vistahre kiyanna..oyata ona deval sha karanna ona deval pehedilava kiyala dey..

    Budusaranay..
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    පන්සලට ගිහින් ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් අහපන්... උන්වහන්සෙ උබට හැමදේම කියල දෙයි.. උබලගෙ වගේ නෙවෙයි අපේ ආගම.. අන්තිමට උබත් තේරුම්ගනියි උබලා කරන බොරුවයි අපේ ආගමේ තියෙන නිර්මල බවයි.. එහෙමත් බැරිනම් උබේ අල්ලට කියපිය..
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8

    boru wedak newe.merit transfer karanna puluwan.hebei leda wela inna ekenage karma shakthiya matha eka balapanawa.thel,pahan,suwada warga gena lokuwata hitanna epa.anatha niwasekata gihilla kema tikak denna ledawa matak karagena eka ita wada hodai.bodhi puja karanne hitha sehallu karaganna.deyyontath udaw karanna puluwan eth deyyonta karme wenas karanna be,manasin help ekak denna witarai puluwan.

    වැඩේ වැරදිලා පින් වෙනුවට පව් ලැබෙයිද දන්නෙ නැති නිසා ඇහුවේ මචන්
    හෙට හවස ගිහින් තියන්න ඕන කවුරුවත් නැති වෙලාවක් බලලා
    ගුටි කන්න් වේවි කට්ටිය ඉන්න කොට ගිහින්
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    සහොදරයා බොධිය වටේ ගිහිල්ලා බුදුන්ගෙන් ඉල්ලුවා කියලා හම්බවෙන්නේ නෑ... එහෙම කරන්නේ... නොදන්න බෞද්ධයෝ...එත් එක දෙයක් තියෙනවා....
    තමන් කරගන්න පින යම් දෙයක් කර දෙන්න කියලා ප්‍රර්ථනා කරන්න පුලුවන්...... එක් ප්‍රර්ථනාවක් විතරයි ඉල්ලීමත් නොවෙයි...
    ඇත්තටම මම මේ (නැතුව අරවා මේවා ඔන නිසායි මම මේ කරන්නේ කියලා කරන්න එපා)
    බුදුන්ටයි වන්දනා කරන්නේ
    ඒ බුදුන් වහන්සේට පිට දුන් මේ බොධියටයි වන්දනා කරන්නේ
    ඒ උතුම් ධර්මයටයි වන්දනා කරන්නේ
    ඒඋතුම් සංගයන් වහන්සේලාටයි වන්දනා කරන්නේ
    කියලා අවබොධයෙන් කරලා එය අවසානයේදී මේ මා විසින් කරගත්තාවු පින් ඒ ....(හේතුව සදහන් කරන්න)..... හේතු වසනා වේවා... මේ කරගත්තාවු පින් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු සත්වයන්ට අනුමොදන් වේවා.....
    මේක ප්‍රර්ථනයක් විතරයි මේකේ ඊෂ්ටවෙන්නේ නොවෙන්නේ ඔයා ඒ වෙලාවේ සිතේ චෙතනාව තමයි බලපාන්නේ....

    අනික ඉටු වෙන එක නොවන එක අපි කටවත් කියන්න බෑ.... බුදු කෙනෙකුට විතරයි කයන්න පුඵවන්....
    ඉටු නොවුනොත් මේ ත්‍රිවිධ රත්නයට එක සිතිවිල්ලකින්වත් අපහස කරන්න එපා....එහෙම කොරොත් නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක් කරගන්නේ....
    ඉටු උනොත් බුද්ධ පුජාවක් බොධි පුජාවක් සංගයන් වහන්සේලාට දානයක් දීලා තවත් පින් වැඩි කරගෙන ධර්මයේම හැසිරෙන්න.......
    "ධම්මො රක්කති ධර්මචාරි"
    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරාක්ෂ කරයි

    දෙයක ප්‍රර්ථනා බලය වැඩි වෙන්නේ අඩු වෙන්නේ තමන්ගෙ චෙතනාව මත
    නැතුව කරන ආකාරය අනු පිලිවෙල අනුව නොවෙයි

    තෙරැවන් සරණයි

    මන් බෑඩ් ශෙරිප් කෙනෙක් මු එන්නෙ බොධි පුජාවක් තියන්න නෙවෙයි දරැවා.. මු කියන්න හදන්නෙ සින්හල කෙල්ලෙක් බදින් යන කථාවක් ඒකට ප්‍රශ්නයක් තියෙනවද නැද්ද මට කමක් නැ මු හදන්නෙ අපේ ආගම හෑල්ලු කරන්න ඉට්ස් කෝල් සයිබර් ඇටෑක් සම් ටයිප් ඔප් මෑන් ට්‍රයි ටු අන්ඩ්‍රස්ටෑන්ඩ්:baffled:
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    Mehama kivvata therenne nethnam.Pansalata gihilla hamuduruvanta vistahre kiyanna..oyata ona deval sha karanna ona deval pehedilava kiyala dey..

    Budusaranay..

    එච්චර ගටක් නැහැ මට
    පන්සලේ හාමුදුරුවෝ මම මුස්ලිම් කියලා දන්නවා
    අල්ලලා නෙලුවොත් එහෙම කියලා බයයි