Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බෝධි පුජාවකට උදවු .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල

චාරිත්ර - බෝධි මූලය පැනින් නැහැවීම. මේ සඳහා සුවඳ පැන් සහ කිරි භාවිත කෙරේ. නමුත් බෝධි වෘක්ෂය නිතර කිරිවලින් නැහැවීම එයට අහිතකර වේ. මේ අනුව පැන් කළ හත, දොළහ විසි එක ආදී වශයෙන් ඒ ඒ ශාන්ති කර්ම අනුව යොදා ගනී. මල්මාලා ධජ, පතාක ආදියෙන් බෝධින් වහන්සේ සැරසීම මෙම චාරිත්ර අතර වෙයි. කවි ගායනය, ගාථා සජ්ඣායනයද සිදුකරයි.

බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල

බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල - බෝධි පූජාවක් පැවැත්වීමට පළමු තමා පිරිසුදු විය යුතුය. සිත කය වචනය සංවර කරගෙන ප්රථමයෙන් පංචශීලයෙහි පිහිටිය යුතුය.

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බොහෝ අය භික්ෂූන් වහන්සේ නමක ගේ උපකාරය ලබා ගනිති. එසේ නොමැතිව තමන්ටම සාර්ථක බෝධි පූජාවක් පැවැත්වීමට පුළුවන. ඒ සඳහා නියමිත කවි ගාථා ආදිය මතක තබා ගෙන සිටීම වඩාත් ප්රයෝජනවත් ය. මෙහිදී පළමුව පැන් බදුනක් හෝ ගිලන් පස පූජා කර පංචශීලය සමාදන්ව මල් පහන් පිදිය යුතුය. ඒ මෙසේය.

පහන් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං

මල් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං -කුසුමේනේතේන සාදරං

සුවඳ දුම් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං

පැන් පූජාව - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං - උදතේනේතේන සාදරං

ගිලන්පස පූජාව - අධිවාසෙතු නො භන්තෙ - ගිලාන පච්චයං ඉමං

අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං

මීට අමතරව මල්මාලා, කොඩි, චීවර ආදිය පූජාකරන ගාථා ගායනා කිරීම්ද මැනවි. අද බොහෝවිට බෝධි පූජාවලදී කවි ගායනා අසන්නට ලැබේ.

උදා - දඹදිව් තලයේ හටගත් බෝධිය

මහමෙව්නාවේ රෝපිත බෝධිය

ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය

අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය

බෝධි වන්දනා ගාථා

ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං

සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං

අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං

තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා

මේ සමග ග්රහ අපල දුරුකරන කවි ද ගාථාද කියවීමට පුළුවන. බෝධි පූජා සඳහා නියමිත පොතක් බලාගෙන වුවද කියවීමෙන් බෝධි පූජාවක් කිරීමට පුළුවන.

ශ්රී මහා බෝධි වන්දනාව

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං

සුභ මේඝ වනම්බර මේඝ නිභං - ජයබෝධිමහං පණමාමි වරං

දඹදිව ශ්රී මහා බෝධි වන්දනාව

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන

ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ

සම්බෝධි ඤාණ මවගම්ම විභාස සම්මා

තං බෝධි චේතය මහං සිරසා නමාමි

තමන්ට සෙත්පතා ගැනීම

ජයෝහි මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයේහි

උග්ඝොසයුං දේවගණා පසන්නා - ඒතෙන සච්චේන ජයස්සු මයිහං

ප්රාර්ථනා ගාථා

ඉමිනා පුඤ්ඤ කම්මේන - මා මේ බාල සමාගමෝ

සතං සමාගමො හෝතු - යාව නිබ්බාන පත්තියා

තෙරුවන් සමාකර ගැනීම

කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං

අච්චයංඛම මේ භන්තෙ භූරි පඤ්ඤ තථාගත

ඤාතීන්ට පින්දීම

ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හෝන්තු ඤාතයෝ

දෙවියන්ට පින්දීම

එත්තා වතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති

සිද් ධියා

මේ ආකාරයට බෝධිපූජා පැවැත්වීමෙන් තමාටත් සියලු ලෝකවාසී ජනතාවටත් ශාන්තියක් උදාකර ගැනීමට අධිෂ්ඨාන කරගනිත්වා!

[QUOTE="Lejayange, post: 20510026, member: 529216"] [SIZE="5"][COLOR="Red"][I][I]බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල[/I][/I][/COLOR][/SIZE][COLOR="Red"][I][I] [SIZE="3"][B]චාරිත්ර[/B] - බෝධි මූලය පැනින් නැහැවීම. මේ සඳහා සුවඳ පැන් සහ කිරි භාවිත කෙරේ. නමුත් බෝධි වෘක්ෂය නිතර කිරිවලින් නැහැවීම එයට අහිතකර වේ. මේ අනුව පැන් කළ හත, දොළහ විසි එක ආදී වශයෙන් ඒ ඒ ශාන්ති කර්ම අනුව යොදා ගනී. මල්මාලා ධජ, පතාක ආදියෙන් බෝධින් වහන්සේ සැරසීම මෙම චාරිත්ර අතර වෙයි. කවි ගායනය, ගාථා සජ්ඣායනයද සිදුකරයි. [B]බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල[/B] [B]බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල[/B] - බෝධි පූජාවක් පැවැත්වීමට පළමු තමා පිරිසුදු විය යුතුය. සිත කය වචනය සංවර කරගෙන ප්රථමයෙන් පංචශීලයෙහි පිහිටිය යුතුය. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බොහෝ අය භික්ෂූන් වහන්සේ නමක ගේ උපකාරය ලබා ගනිති. එසේ නොමැතිව තමන්ටම සාර්ථක බෝධි පූජාවක් පැවැත්වීමට පුළුවන. ඒ සඳහා නියමිත කවි ගාථා ආදිය මතක තබා ගෙන සිටීම වඩාත් ප්රයෝජනවත් ය. මෙහිදී පළමුව පැන් බදුනක් හෝ ගිලන් පස පූජා කර පංචශීලය සමාදන්ව මල් පහන් පිදිය යුතුය. ඒ මෙසේය. [B]පහන් පූජාව[/B] - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං - දීපේනේතේන සාදරං [B]මල් පූජාව[/B] - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං -කුසුමේනේතේන සාදරං [B]සුවඳ දුම් පූජාව[/B] - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං - ධූපේනේතේන සාදරං [B]පැන් පූජාව[/B] - සේවිතං ධම්ම රාජේන - පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං - උදතේනේතේන සාදරං [B]ගිලන්පස පූජාව[/B] - අධිවාසෙතු නො භන්තෙ - ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං මීට අමතරව මල්මාලා, කොඩි, චීවර ආදිය පූජාකරන ගාථා ගායනා කිරීම්ද මැනවි. අද බොහෝවිට බෝධි පූජාවලදී කවි ගායනා අසන්නට ලැබේ. උදා - දඹදිව් තලයේ හටගත් බෝධිය මහමෙව්නාවේ රෝපිත බෝධිය ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය [B]බෝධි වන්දනා ගාථා[/B] ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා මේ සමග ග්රහ අපල දුරුකරන කවි ද ගාථාද කියවීමට පුළුවන. බෝධි පූජා සඳහා නියමිත පොතක් බලාගෙන වුවද කියවීමෙන් බෝධි පූජාවක් කිරීමට පුළුවන. [B]ශ්රී මහා බෝධි වන්දනාව[/B] සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ - සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං සුභ මේඝ වනම්බර මේඝ නිභං - ජයබෝධිමහං පණමාමි වරං [B]දඹදිව ශ්රී මහා බෝධි වන්දනාව[/B] යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඤාණ මවගම්ම විභාස සම්මා තං බෝධි චේතය මහං සිරසා නමාමි [B]තමන්ට සෙත්පතා ගැනීම[/B] ජයෝහි මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයේහි උග්ඝොසයුං දේවගණා පසන්නා - ඒතෙන සච්චේන ජයස්සු මයිහං [B]ප්රාර්ථනා ගාථා[/B] ඉමිනා පුඤ්ඤ කම්මේන - මා මේ බාල සමාගමෝ සතං සමාගමො හෝතු - යාව නිබ්බාන පත්තියා [B]තෙරුවන් සමාකර ගැනීම[/B] කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයංඛම මේ භන්තෙ භූරි පඤ්ඤ තථාගත [B]ඤාතීන්ට පින්දීම[/B] ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හෝන්තු ඤාතයෝ [B]දෙවියන්ට පින්දීම[/B] එත්තා වතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද් ධියා මේ ආකාරයට බෝධිපූජා පැවැත්වීමෙන් තමාටත් සියලු ලෝකවාසී ජනතාවටත් ශාන්තියක් උදාකර ගැනීමට අධිෂ්ඨාන කරගනිත්වා![/SIZE][/I][SIZE="3"][/size][/I][SIZE="3"][/size][/COLOR][SIZE="3"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom