බෝනික්කා_නපුරු_විය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    බෝනික්කා_නපුරු_විය

    -Annabelle (2014)-

    ITIvsZv.jpg


    එළකිරි කට්ටිය ගොඩක් දෙනෙක් Conjuring චිත්‍රපටය බලන්න ඇතිනේ:yes:.ඉතින් Conjuring චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු James Wan තමයි Annabelle චිත්‍රපටය නිෂ්පාදනය කරලා කියන්නේ.:)අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේකත් Conjuring වගේම හොද ඇති.
    11.gif
    ඔයගොල්ලෝ Annabelle Trailer එක බැලුවනම් හිතාගන්න පුළුවන් කොහොම ඇතිද කියලා චිත්‍රපටය.:shocked:

    බෝනික්කෙක්ගේ වටේ තමයි කතාව ගෙතිලා තියෙන්නේ.:shocked:ඔන්න දැන් Annabelle චිත්‍රපටයේ BR rips නිකුත් වෙලා තියනවා.:yes:ඉතින් කට්ටියට Download කරගන්නත් එක්කම Links පල්ලෙහා දාන්නම්:cool:
    11.gif


    ඔක්කෝටම කලින් Trailer එක බලන්නකෝ:D


    Annabelle - Official Main Trailer



    මෙන්න Download ලින්ක්ස්

    Annabelle (2014) 720p BrRip x264


    https://kickass.so/annabelle-2014-720p-brrip-x264-yify-t10050694.html

    Annabelle (2014) 1080p BrRip x264

    https://kickass.so/annabelle-2014-1080p-brrip-x264-yify-t10051349.html


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා බලන්නේ කොහොමද බන්...:oo: තියන ලේ ටිකත් පිච්චෙනවා බය වෙලාම:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම බලල ති‍යනවා......සුපිරි movie එක......:cool:

    (උඹ සිංහලෙන් ත්‍රෙඩ් එකක් දාල ති‍යනවා දැක්කම‍යි......:P)