මකරා_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -How to Train Your Dragon The Hidden World-

    slHmrCjeDDr8MIbv3Cc5Osnawf66xXesqXF5jdNKTt373lMtE6hPUjBmdMv7B_86MQ=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    ඔන්න අදත් ලෑස්ති වෙන්නේ Movie එකක් ඔයගොල්ලෝ එක්ක Share කරගන්න
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft

    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දැනටමත් බලලා තියන Movie Series එකක්නේ How To Train Your Dragon කියන්නේ:Dඔන්න How To Train Your Dragon Series එකේ අලුත්ම Movie එක,එකිව්වේ How To Train Your Dragon 3 Movie එකේ Brrips දැන් නිකුත් වෙලා තියෙන්නේ
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    JBrrqQO9d7Q1fz79xXap6xf5p-LjH0c1Em4tQerC1HxPyVYEG0-aRHSmeH09RB2LTw1hhHTEW1i18dKLzv4Bc9jEkP0gM4Vm_MTQglI=s0-d-e1-ft

    මීට කලින් ආපු Movies 2ක බලන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවනම් දුක්වෙන්න දෙයක් නැහැ මම ඒ movies එක Download කරන්නත් Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්:yes:
    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft

    CCQnIRP46vJGY3-OBpGhv1Y0kqPJ2PFIdcZ2uD1pyEVGO2LL75waNYIaw-NVPqomLwu1mxI51O_-FQlzfF8eAdjvzEWvJRPWNuMvBRNysegQO3TdTX56P6UBRTPHTZn9PoLY2oWjd8-sQScDJ0WaTd0=s0-d-e1-ft

    එහෙනම් ඔක්කෝටම කලින් How To Train Your Dragon 3 Trailer එක බලන්නකෝ:D

    HOW TO TRAIN YOUR DRAGON: THE HIDDEN WORLD | Official Trailer

    මෙන්න එහෙනම් Download ලින්ක්ස්

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft

    ----------------------

    -How to Train Your Dragon The Hidden World (2019) [BluRay] [1080p] [YTS] [YIFY] (1.7GB)
    -

    https://1337x.to/torrent/3697282/Ho...-The-Hidden-World-2019-BluRay-1080p-YTS-YIFY/

    -How to Train Your Dragon The Hidden World (2019) [BluRay] [720p] [YTS] [YIFY] (891MB)-

    https://1337x.to/torrent/3697192/Ho...n-The-Hidden-World-2019-BluRay-720p-YTS-YIFY/

    ----------------------

    මෙන්න එහෙනම් කලින් පොරොන්දු වෙච්ච විදියට How To Train Your Dragon 1 & 2 Download ලින්ක්ස්
    h6mzXPY9nLZwlkCKrFhVQ7LLqZzF9PGJn3zb4LPXfozn-sdAPxMtm6gORiQSi4DR1gvgK2-gmpq1nVtdybWwBImI8AViNHLZ2NqA2A=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    How to Train Your Dragon (2010)

    gaT9jO7OYjaNIduGvj7SRldjggGagAkWwPUze5jsrDHygdj91_fsjs55NXGrKlfY9A=s0-d-e1-ft

    ----------------------

    -How to Train Your Dragon (2010) 1080p BrRip x264 - 1.4GB - YIFY (1.4GB)-

    https://1337x.to/torrent/317612/How-to-Train-Your-Dragon-2010-1080p-BrRip-x264-1-4GB-YIFY/

    -How to Train Your Dragon (2010) 720p BrRip x264 - 600MB - YIFY (600MB)-

    https://1337x.to/torrent/316506/How-to-Train-Your-Dragon-2010-720p-BrRip-x264-600MB-YIFY/

    ----------------------

    How to Train Your Dragon 2

    ZWTiIFRinICfUISiEksEY8cgMi1Q6OuBvBjlXI0nBMXReMkyZaDbTJ1TdjrwN15qhg=s0-d-e1-ft

    ----------------------

    -How to Train Your Dragon 2 (2014) 1080p BrRip x264 - YIFY (1.6GB)-

    https://1337x.to/torrent/963440/How-to-Train-Your-Dragon-2-2014-1080p-BrRip-x264-YIFY/

    -How to Train Your Dragon 2 (2014) 720p BrRip x264 - YIFY (810MB)-

    https://1337x.to/torrent/963555/How-to-Train-Your-Dragon-2-2014-720p-BrRip-x264-YIFY/

    ----------------------

    e46d8UA2QLhzFnz0jeCvIDpzbYrGYeC7sfYwh65AbwoDwxVa-6CL5xlMxj8ttT_1HjR6Ao3jbTJrnY5Rtl_8YeOz0FUiPtEW8Bw=s0-d-e1-ft
    eYew0LpfSKhEdwQlF4GyZqYkWJU3LpWLkrWKeMh3nQfHVwBId3HW5ScgPzDhRskcyKunhuf1e6jCrjB-oB7q98IirZG26pQv9mA=s0-d-e1-ft
    q7UFOfd6y4wa8u6vgFDNx9z3m1NL2lmDNg3E53i72XfeCadfVg2T72VvfmaWUiQqXv8Q6AS1DV93k_VcIgAPvuKbOnAFGg=s0-d-e1-ft

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පට්ට ෆිල්ම් එක බං.
    හැබැයි මේකෙන් ඉවරයි කතා මාලාව
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    පට්ට ෆිල්ම් එක බං.
    හැබැයි මේකෙන් ඉවරයි කතා මාලාව

    දැනන් හිටියෙ නෑ. අවුල් උනා ප්‍රෙන්. මේ වගේ කාටුන් තමයි පොඩි එකෙක්ට උනත් බලන්ඩ දෙන්ඩ ඕනෙ. අග්ගල කාල, සමෝස කාල දෙන ගොන් ආතල් නෙවෙයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    sure ද ?

    උඹ ෆිල්ම් එක බැලුවෙ නැත්නම් මම ස්පොයිල් කරන එක හරි නෑනෙ. අන්තිම කොටස අනුව 4 ක් එන්න බෑබං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැනන් හිටියෙ නෑ. අවුල් උනා ප්‍රෙන්. මේ වගේ කාටුන් තමයි පොඩි එකෙක්ට උනත් බලන්ඩ දෙන්ඩ ඕනෙ. අග්ගල කාල, සමෝස කාල දෙන ගොන් ආතල් නෙවෙයි.

    ඔව් බං මං ගාව ඇනිමේශන් ෆිල්ම්ස් 110 + තියෙනවා. ලමයෙක් හම්බුනු කාලෙක ඌට එව්ව තමයි පෙන්නන්නෙ. ගොන් කාටුන් නම් පෙන්නන්නෙ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    ඔව් බං මං ගාව ඇනිමේශන් ෆිල්ම්ස් 110 + තියෙනවා. ලමයෙක් හම්බුනු කාලෙක ඌට එව්ව තමයි පෙන්නන්නෙ. ගොන් කාටුන් නම් පෙන්නන්නෙ නෑ.

    එල කොල්ලෙක්. :yes: මට ලමයෙක් ඉන්න කාලෙක උබට PM එකක් දාන්නම් ෆිල්ම් ටික ඉල්ලගන්ඩ. :P
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    උඹ ෆිල්ම් එක බැලුවෙ නැත්නම් මම ස්පොයිල් කරන එක හරි නෑනෙ. අන්තිම කොටස අනුව 4 ක් එන්න බෑබං

    මම film එක නම් බැලුවා මචන් දැන් ටික දවසකට කලින් , එත් මට හිතෙන්නේ Hiccup ගේ ළමයෙක්ට හරි අපහු අහම්බෙන් මකරෙක් සෙට් උන කතාවක් හරි ඒවි කියලා
     
    • Like
    Reactions: Wolverine GTR

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම film එක නම් බැලුවා මචන් දැන් ටික දවසකට කලින් , එත් මට හිතෙන්නේ Hiccup ගේ ළමයෙක්ට හරි අපහු අහම්බෙන් මකරෙක් සෙට් උන කතාවක් හරි ඒවි කියලා

    කතාව නිකන් කම්ප්ලීටඩ්නෙ බං. මකරු හිටියා උන්ව හැංගුවා. මිනිස්සු හිතන්නෙ මකරු වද වෙලා ගිහින් කියලා. ඒ උනාට අදටත් ගිණි කදු පුපුරද්දි ලාවා ගලද්දි මිනිස්සු කියනවා මකරු උන් ඉන්න බව අපිට දැනුම් දෙනවා වගේ කතාවක්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    මම film එක නම් බැලුවා මචන් දැන් ටික දවසකට කලින් , එත් මට හිතෙන්නේ Hiccup ගේ ළමයෙක්ට හරි අපහු අහම්බෙන් මකරෙක් සෙට් උන කතාවක් හරි ඒවි කියලා

    එහෙම උනොත්නම් පච වෙයි වගේ හිතෙන්නෙ නැද්ද? බලහන්කො දැන් Hobbit, Load of the Rings එහෙම. ඒව ඉවර උනේ තව කොටසකට ඉඩ තියල. අන්තිම එක ඉවර උනෙ කතාව ඉවරයි කියල. එහෙම තියෙන ඒව ගති බන්. තාත්තගෙන් පස්සෙ පුතාගෙ කතාව, ඊට පස්සෙ උගෙ පුතාගෙ කතාව හදන්ඩ ගියාම Series එකම අවුල් යනව නේ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    කතාව නිකන් කම්ප්ලීටඩ්නෙ බං. මකරු හිටියා උන්ව හැංගුවා. මිනිස්සු හිතන්නෙ මකරු වද වෙලා ගිහින් කියලා. ඒ උනාට අදටත් ගිණි කදු පුපුරද්දි ලාවා ගලද්දි මිනිස්සු කියනවා මකරු උන් ඉන්න බව අපිට දැනුම් දෙනවා වගේ කතාවක්.

    එහෙම උනොත්නම් පච වෙයි වගේ හිතෙන්නෙ නැද්ද? බලහන්කො දැන් Hobbit, Load of the Rings එහෙම. ඒව ඉවර උනේ තව කොටසකට ඉඩ තියල. අන්තිම එක ඉවර උනෙ කතාව ඉවරයි කියල. එහෙම තියෙන ඒව ගති බන්. තාත්තගෙන් පස්සෙ පුතාගෙ කතාව, ඊට පස්සෙ උගෙ පුතාගෙ කතාව හදන්ඩ ගියාම Series එකම අවුල් යනව නේ?

    උඹලා කියන කතාවල ඇත්ත , එත් සමහර විට මම මේ Movie එකට ගොඩක් කැමති නිසා මට එහෙම හිතෙනවා ඇති

    තව දෙයක් , Prison Break වලට මොකද උනේ බන් ? ඇයි 2017 Season 5 කියලා limited series එකක් දැම්මේ ?
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹලා කියන කතාවල ඇත්ත , එත් සමහර විට මම මේ Movie එකට ගොඩක් කැමති නිසා මට එහෙම හිතෙනවා ඇති

    තව දෙයක් , Prison Break වලට මොකද උනේ බන් ? ඇයි 2017 Season 5 කියලා limited series එකක් දැම්මේ ?

    Same බං මමත් ආසම ඇනිමේශන් ෆිල්ම් පහෙන් එකක් How to train your dragon කියන්නෙ. ඉතිරි හතර Despicable me, Wreck it ralph, Zootopia, Coco. ඔය පහෙනුත් ආසම එක තමයි ඕක. ඒ උනාට බලහන් ඩෙස්පිකබල් මී කනවා තුන්වෙනි එකෙන් මුන්, රෙක් ඉට් රැල්ෆ් නම් නැති කරලම දානවා දෙකක් රිලීස් කරලා. හොදම පීක් එකෙන් ඉවර උනාමේක. ආයෙ අත ගහලා මේකත් කාලා දානවට වඩා ඔතනින් ඉවර කලොත් හොදයි.