මේක ලියපු එකා චිනේ සහ රුසියාවේ විතරක් මේ අවිය තියෙනවා වගේ තමා ලියල තියෙන්නේ.
ඕක අලුත් දෙයක් නෙවි නිකොලා ටෙස්ලා ගේ ටෙස්ලා ටවර් එකත් මේ වගේ දේවල් දුර ඉදන් කරනං පුළුවන් ද බලන්න හදපු එකක්. ඒක තිබ්බේ ඇමරිකාවේ දුපතක.
ඕක වැඩ පෙන්නන්න නම් මිඩ් වෙස්ට් කෙසේවෙතත් ඇමරිකාව ලගට හරි එවන්න ඕනි.
එකට අන්තර් මහද්වීපික මිසයිල අවශ්‍යයි. ඔයාල හිතනවද ඕක ඇමරිකාවට එනකන් උන් නිකන් ඉදි කියල.
උන්ගේ රේඩාර් / මිසයිල නාශක පද්ධති වලට ඕක අහුවෙනවා. ඒ නිසා ඔය හිතන තරම් ලේසියෙන් ඕක කරනං බෑ.
අනිත් පැත්තට රුසියාවට ත් එහෙමයි. උන්ගේත් තියෙනවා මිශයිල නාශක පද්ධති.