බෝම්බය තැබූ හේතුව හෙළිවෙයි... සැකකරුගේ පාපොච්චාරණය..😱

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    දැන් සෙලෝ ටේප් කාමරේ තිබ්බ දෙමළ මනුස්සයට මොකද උනේ කියල දැනගන්න පාර්ට් ටූ එනකන් ඉන්න ඕනිද?
     
    • Haha
    Reactions: Smartm

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සුමති එවෝඩ් එක නම් ෂුවර් ඒත් තාම අත්දැකීම් මදිබවක් සහ යතාර්ථයට දුරබවක් පේනවා ඒක නම් ඉතිං ඕනම නවක අධ්‍යක්ෂක කෙනෙක් අතින් සිද්දවෙන්න පුළුවන් දෙයක්. වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. සුබ පතනවා
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Dosthara kenek ganda atte, kattiyata case eka amataka wela dostharayata bani kiyala wenda ati.. :lol::lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    දැන් සෙලෝ ටේප් කාමරේ තිබ්බ දෙමළ මනුස්සයට මොකද උනේ කියල දැනගන්න පාර්ට් ටූ එනකන් ඉන්න ඕනිද?
    සෙලෝටේප් වීරසේකර හොදවෙලා ඇවිල්ල මේවට උත්තර දෙයි
     
    • Haha
    Reactions: Anatha sinhalu

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Raigam teles - best script

    award_image.png
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    @N A K A M U R A පොන්නයා පාණ්ඩුවේ ගූ හෝදන්න ගිහින් හැමදාම ගූ නානවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පව් බං උඹ හැම එකාම දන්නවා බෝම්බ තියන්නේ පොන්න පාණ්ඩුවෙන් කියලා...:ROFLMAO::ROFLMAO:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    montisori euwot meeta wada hodata freefire gahanawa. me monada me seenibola drama. yakuuuuu oluwa gahaganna hitenawa kohe hari. me wage lontha poos police, minissu , politicians inna ratakane inne

    @N A K A M U R A පොන්නයා පාණ්ඩුවේ ගූ හෝදන්න ගිහින් හැමදාම ගූ නානවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පව් බං උඹ හැම එකාම දන්නවා බෝම්බ තියන්නේ පොන්න පාණ්ඩුවෙන් කියලා...:ROFLMAO::ROFLMAO:
    gahanna oni nam gahala enawa misak atha gala enawada. anika grenade gini kooru dala pattu karanne mona rate da
    ------ Post added on Jan 21, 2022 at 9:40 PM