බෝම්බ ගැහුවෙ නැත්නම් තමයි පුදුම වෙන්නෝන
රටේ දේශ සීමා ආරක්ෂාව දුර්වල කළ හැටි මෙන්න..!
ඒ අනුව පහත සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාවේ දේශ සීමා තව දුරටත් ආරක්ෂිත ද? යන ප්රශ්නය පැන නගී.
1. ලංකාවේ දේශසීමාවේ කටයුතු කරන ආගමන විගමන නිලධාරීන් ඒ සඳහා භාවිතා කරන ස්කෑනර් යන්ත්‍ර ඉතා පහත් මට්ටමේ හා තාක්ෂණයෙන් අවම ඒවා වේ. එම යන්ත්‍ර වලට ගමන් බලපත්‍ර වල ඇති විශේෂ ආරක්ෂක උපක්‍රම හඳුනාගත නොහැකි අතර ඉතා බාල වර්ගයේ ඒවා වේ.
2. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මුලු පරිගණක පද්ධතියේ system admin ලෙස කටයුතු කරන්නේ කිසිදු සුදුසු කමක් නොමැති උසස් පෙළ සමත් data entry operator වරයෙකි. ඔහුට එහි සියලු දත්ත වෙනස් කළ හැකි අතර ඒ අනුහසින් ඔහු මේ වන විට කෝටිපතියෙක් වී තිබේ.
3. දේශ සීමා පාලනයේදී ජාත්‍යන්තර ත්රස්තවාදීන් හඳුනාගැනීමට ඉතා වැදගත් හා උපකාරකයක් ලෙස භාවිත කල හැකි Interpol database එක හා ලංකාවේ ආගමන විගමන තොරතුරු පද්ධතිය එකට සම්බන්ධ කිරීමට කළ උත්සාහය ජනාධිපතිගේ පත්කිරීමක් වූ හිටපු පාලක ජෙනරාල් වන නිහාල් රණසිංහ විසින් නතර කරන ලදී.
4. දේශ සීමාවේ සිදුවන අපරාධ හා බුද්ධි තොරතුරු නිරීක්ෂණය කිරීමට පිහිටුවීමට ගිය ‘දේශ සීමා ආවේක්ෂණ ඒකකය’ සඳහා ද හිටපු පාලක ජෙනරාල්වරයා අවසර නොදෙන ලදී.
5. ආගමන විගමන පනත අනුව ආගමන හා විගමන නිලධාරීන් සතුව තිබූ විදේශිකයන් රටට ඇතුළු නොකර ආපසු හරවා යැවීමේ බලය කිසිදු වග විභාගයකින් තොරව නිලධාරීන් වෙතින් ඉවත් කරන ලදී. මෙය නීත්‍යානුකූල නොවන අතර ලොව කිසිදු රටක මෙසේ නොමැත.
source: lankaenews.com

Last edited: