Sharukh Khan show ekata ගැහුව මේ කවුද ?
------ Post added on Mar 26, 2024 at 7:28 AM
Sharukh Khan show ekata ගැහුව මේ කවුද ?
------ Post added on Mar 26, 2024 at 7:28 AM
Sharukh Khan show ekata ගැහුව මේ කවුද ?
------ Post added on Mar 26, 2024 at 7:28 AM
රතනද බං බෝම්බ ගැස්සුවේ...එහෙත් රතන මෙහෙත් රතන ඉස්සර බෝම්බයක් ගහලා ශාරුක් ඛාන් ලංකාවෙන් පැන්නුවා නේ![]()
ඇයි Akon එන එකට කේස් දැම්මෙඑහෙත් රතන මෙහෙත් රතන ඉස්සර බෝම්බයක් ගහලා ශාරුක් ඛාන් ලංකාවෙන් පැන්නුවා නේ![]()
Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .ඇයි Akon එන එකට කේස් දැම්මෙ
මයිනගෙ කාලෙද? බෝම්බ ගහපු එවුන් අල්ලගන්න බැරි උනා නේදAkon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .
සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ
සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ

Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .
සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ
සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ
ඉස්සර මිනිස්සු හෙනම මෝඩයිනේ බන්..Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .
සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ
සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ
සිරස TV එක තමා ශාරුක් ඛාන් ගේ ෂෝ එක ටෙලිකාස්ට් කරන්න බිඩ් කරේ . කොහොම හරි වෙන චැනල් එකක් win කරා . ඒකෙන් මහා රාජා කුපිත උනාඉස්සර මිනිස්සු හෙනම මෝඩයිනේ බන්..ඔය වගේ දේවල් වලින් easily කුලප්පු කරලා බෝම්බ ගස්සලා දාන්න පුලුවන් කියන්නේ !! ලංකාවේ දේශපාලනය මෙහෙම වෙලා තියෙන එක අහන්න දෙයක් නෑ !! අනික Social Media වගේ නැත්නම් අපි තාමත් Tv Channel වල කියන දේවල් වලට Fire වෙනවා
![]()
එහෙත් රතන මෙහෙත් රතන ඉස්සර බෝම්බයක් ගහලා ශාරුක් ඛාන් ලංකාවෙන් පැන්නුවා නේ![]()