"බෝම්බ දෙකක නම කියවුණු චරිතයක්"

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113

    Sharukh Khan show ekata ගැහුව මේ කවුද ?
    ------ Post added on Mar 26, 2024 at 7:28 AM

    මොක්කුද බං මුන්... මේවා දැනගෙන... රටට නොකියා ඉන්නේ..
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    එහෙත් රතන මෙහෙත් රතන ඉස්සර බෝම්බයක් ගහලා ශාරුක් ඛාන් ලංකාවෙන් පැන්නුවා නේ🤣
    රතනද බං බෝම්බ ගැස්සුවේ...
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    යකඩ මිනිසා ගැන බන් ඔය කියන්නේ. ඕව ප්‍රසිද්ද රහස්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඇයි Akon එන එකට කේස් දැම්මෙ
    Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .

    සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ

    🔺 සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .

    සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ

    🔺 සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ
    මයිනගෙ කාලෙද? බෝම්බ ගහපු එවුන් අල්ලගන්න බැරි උනා නේද :rofl:
     
    • Like
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .

    සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ

    🔺 සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ

    rajapaksha wesige puthala bawuddayan awussana thamai සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ

    සිරසෙන් newei kawuru kulappu karath hoda wedak, kulappu karapu eka.
    madamulana ballo kare balu wedak
     
    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    මේ තියෙන්නේ බඩු

    1711431391286.png
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    Akon නෙවෙයි නේ ෂාරුක් ඛාන් ගේ එකට නේ බෝම්බ ගැහුවේ .

    සෝම හාමුදුරුවන් ගුණසමරුව තියෙන දවසේම තමා ෂාරුක් ඛාන් ගේ ෂෝ එක තිබ්බෙ එක තමා හේතුව උනේ

    🔺 සිරසෙන් තමා මිනිස්සු කුලප්පු කරේ
    ඉස්සර මිනිස්සු හෙනම මෝඩයිනේ බන්.. 🤣 ඔය වගේ දේවල් වලින් easily කුලප්පු කරලා බෝම්බ ගස්සලා දාන්න පුලුවන් කියන්නේ !! ලංකාවේ දේශපාලනය මෙහෙම වෙලා තියෙන එක අහන්න දෙයක් නෑ !! අනික Social Media වගේ නැත්නම් අපි තාමත් Tv Channel වල කියන දේවල් වලට Fire වෙනවා 🤣🙂
     
    • Like
    Reactions: icewiz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉස්සර මිනිස්සු හෙනම මෝඩයිනේ බන්.. 🤣 ඔය වගේ දේවල් වලින් easily කුලප්පු කරලා බෝම්බ ගස්සලා දාන්න පුලුවන් කියන්නේ !! ලංකාවේ දේශපාලනය මෙහෙම වෙලා තියෙන එක අහන්න දෙයක් නෑ !! අනික Social Media වගේ නැත්නම් අපි තාමත් Tv Channel වල කියන දේවල් වලට Fire වෙනවා 🤣🙂
    සිරස TV එක තමා ශාරුක් ඛාන් ගේ ෂෝ එක ටෙලිකාස්ට් කරන්න බිඩ් කරේ . කොහොම හරි වෙන චැනල් එකක් win කරා . ඒකෙන් මහා රාජා කුපිත උනා 😛

    ෂාරුක් ඛාන් ගේ ෂෝ එකට බෝම්බ ගහපු එකෙන් එක ගෑනු ළමයෙක් මැරුණ
    අතන මෙතන ඉතින් ලෙසයි පහසු කෙනෙක් නෙවෙයි ඔය හිටියට
     
    • Like
    Reactions: icewiz

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    එහෙත් රතන මෙහෙත් රතන ඉස්සර බෝම්බයක් ගහලා ශාරුක් ඛාන් ලංකාවෙන් පැන්නුවා නේ🤣

    මෙව්ව දැන් ඉන්න පොඩි කොල්ලො දන්නෙත් නෑ :lol:
     
    • Haha
    Reactions: 2osama