බෝම්බ:පැමිණිල්ලක්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    බෝම්බ:පැමිණිල්ලක්

    බෝම්බ ප්‍රහාරයක් ගැන රාජ්‍ය ඇමතිවරයෙක් ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්.


    නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවිය හැකි බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සඳහන් කර සිටින්නේ ටිවිට්ර් ගිණුම හරහා මෙම පණිවිඩය තමන්ට ලැබුණු බවයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය රැස්කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද තමන්ට ලද එම පණිවිඩයේ සඳහන්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

    මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


    72976394_2616740955058074_3130093485818904576_n.jpg



    https://twitter.com/EranWick/status...es.lk/2019/11/06/eran-wickramarathne-tweeter/





    යුන්පි බොම්බයක් පුපුරගන්න වගේ යන්නේ, පරාජය කලින්ම බාර අරං. පුතානෝ යන්නේ පියානෝගේ අඩිපාරේ.
    මේ යුන්පි බල්ලො අහින්සක මිනිස්සු මරන්න යන්නේ ආයෙත්.


    රටේ ආරක්ෂාව බල්ලට ගිහින් කියන්නෙ නිකන්ද... තවත් මේ පොන්න ආණ්ඩුව ගේන්න හදන් බූරුවො ඉන්නවනේ.....
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එරාන් කියන්නේ රනිල්ගේ පයිකොටේ උරන එකෙක් නේද බං...
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    boru news dana ewunwa allanawa policiyen parissan weyan pakaya

    GT ta report kerane one
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    boru news dana ewunwa allanawa policiyen parissan weyan pakaya

    GT ta report kerane one

    :lol::lol::lol::lol::lol:

    ඉරාන්වත් රිපොර්ට් කරන්න, එයත් twitter එකේ ශෙයර් කරලා.
    මොඩ සමනල පො#සියා
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එරාන් කියන්නේ රනිල්ගේ පයිකොටේ උරන එකෙක් නේද බං...

    දැන් සජිත්ගේ පයිය කොටේ උරන්නේ. කුරුස කැරි වේෂිග පුතාලා.:lol: