බෝම්බ:පැමිණිල්ලක්
බෝම්බ ප්‍රහාරයක් ගැන රාජ්‍ය ඇමතිවරයෙක් ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්.
නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවිය හැකි බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සඳහන් කර සිටින්නේ ටිවිට්ර් ගිණුම හරහා මෙම පණිවිඩය තමන්ට ලැබුණු බවයි. එමෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය රැස්කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද තමන්ට ලද එම පණිවිඩයේ සඳහන්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
https://twitter.com/EranWick/status...es.lk/2019/11/06/eran-wickramarathne-tweeter/
යුන්පි බොම්බයක් පුපුරගන්න වගේ යන්නේ, පරාජය කලින්ම බාර අරං. පුතානෝ යන්නේ පියානෝගේ අඩිපාරේ.
මේ යුන්පි බල්ලො අහින්සක මිනිස්සු මරන්න යන්නේ ආයෙත්.
රටේ ආරක්ෂාව බල්ලට ගිහින් කියන්නෙ නිකන්ද... තවත් මේ පොන්න ආණ්ඩුව ගේන්න හදන් බූරුවො ඉන්නවනේ.....

Last edited: