බෝම්බ පුපුරන්න පෙර රිහසල් | MUST READ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
    මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට... :yes::yes:

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,504
    21,031
    113
    Panadura
    ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
    මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට... :yes::yes:

    :yes: :yes: :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :( ට්‍රොපිකල් ඉන් පුපුරුවගත්ත එකා දෙහිවල පල්ලියකට යන්ඩ ගිහින් වෙන සීන් එකකට පොලීසිය හිටිය නිසා එතනින් මාරු වෙලා කියනව..පල්ලි වල ෆාදර්ලට කලින් කියල ආරක්ෂාව දුන්නනම් හානිය අවම කරගන්ඩ තිබ්බ..ඔය පල්ලි ආය හැදුවට වැඩක් නෑ ඇතුලට යනකොට එදා වෙච්ච දේ ආය මතක් වෙනවනෙ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    :( ට්‍රොපිකල් ඉන් පුපුරුවගත්ත එකා දෙහිවල පල්ලියකට යන්ඩ ගිහින් වෙන සීන් එකකට පොලීසිය හිටිය නිසා එතනින් මාරු වෙලා කියනව..පල්ලි වල ෆාදර්ලට කලින් කියල ආරක්ෂාව දුන්නනම් හානිය අවම කරගන්ඩ තිබ්බ..ඔය පල්ලි ආය හැදුවට වැඩක් නෑ ඇතුලට යනකොට එදා වෙච්ච දේ ආය මතක් වෙනවනෙ..

    පල්ලියකට නෙමේ ටාජ් සමුද්‍රා එකට :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පල්ලියකට නෙමේ ටාජ් සමුද්‍රා එකට :yes:

    ටාජ් සමුද්‍රා එකේ කිහිප සැරයක් ට්‍රයි කරල වැඩේ උනේ නැති නිසා දෙහිවලට ත්‍රීවීල් එකකින් ගිහිල්ල පල්ලියක් අස්සට යන්ඩ හදල තියෙන්නෙ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
    මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට... :yes::yes:

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    rep

    වෑඩ්ඩෝ ගෙදර යවලා ගොට්ටෝ පත් කරගත්තම වෙන්නේ ඕක තමා.... කවදාවත් මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ ‍යු ඈන් පී කාරයොන්ගෙන්
     
    • Like
    Reactions: sithija.h

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙලෝ රහක් නෑ බන් ෆකේ පාන්ඩුව...කටුවපිටියේ දේවස්ථානයේ photos වගයක් දැක්කා, ඒ වෙලාවේ ගත්තු ඒවා...එපා උනා බන් මට මාවම. මොකද 2015 අරුන්ගේ කෙප්ප වලට රැවටිලා යහපාලන සමනල හැත්තට චන්දෙ දුන්න. අපිත් මේවට වගකියන්න ඕනි කියල වෙලාවකට හිත කියනවා. හිතට හරි දුකයි.

    :(:(:(
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :(