ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට...

ට්‍රොපිකල් ඉන් පුපුරුවගත්ත එකා දෙහිවල පල්ලියකට යන්ඩ ගිහින් වෙන සීන් එකකට පොලීසිය හිටිය නිසා එතනින් මාරු වෙලා කියනව..පල්ලි වල ෆාදර්ලට කලින් කියල ආරක්ෂාව දුන්නනම් හානිය අවම කරගන්ඩ තිබ්බ..ඔය පල්ලි ආය හැදුවට වැඩක් නෑ ඇතුලට යනකොට එදා වෙච්ච දේ ආය මතක් වෙනවනෙ..ට්‍රොපිකල් ඉන් පුපුරුවගත්ත එකා දෙහිවල පල්ලියකට යන්ඩ ගිහින් වෙන සීන් එකකට පොලීසිය හිටිය නිසා එතනින් මාරු වෙලා කියනව..පල්ලි වල ෆාදර්ලට කලින් කියල ආරක්ෂාව දුන්නනම් හානිය අවම කරගන්ඩ තිබ්බ..ඔය පල්ලි ආය හැදුවට වැඩක් නෑ ඇතුලට යනකොට එදා වෙච්ච දේ ආය මතක් වෙනවනෙ..

පල්ලියකට නෙමේ ටාජ් සමුද්‍රා එකට![]()
ජාතික ආරක්ශාව බල්ලට ගියාම ඔහොම තමයි,
මේ තමයි හොදම අවස්තාව නැවත ජාතික ආරක්ශාවට වග කියන නායකයෙක් පත්කර ගැනීමට...

ටාජ් සමුද්‍රා එකේ කිහිප සැරයක් ට්‍රයි කරල වැඩේ උනේ නැති නිසා දෙහිවලට ත්‍රීවීල් එකකින් ගිහිල්ල පල්ලියක් අස්සට යන්ඩ හදල තියෙන්නෙ.

මෙලෝ රහක් නෑ බන් ෆකේ පාන්ඩුව...කටුවපිටියේ දේවස්ථානයේ photos වගයක් දැක්කා, ඒ වෙලාවේ ගත්තු ඒවා...එපා උනා බන් මට මාවම. මොකද 2015 අරුන්ගේ කෙප්ප වලට රැවටිලා යහපාලන සමනල හැත්තට චන්දෙ දුන්න. අපිත් මේවට වගකියන්න ඕනි කියල වෙලාවකට හිත කියනවා. හිතට හරි දුකයි.
![]()