බෝම්බ-හමුවෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රට ටික ටික 2009 න් එහාට තිබුන තත්වෙට ආයෙත් යනවා

    යන්න දෙයක් නෑ, ගිහින් ඉවරයි.
    ඉස්සර උන්නේ Ltte විතරයි එකත් ඔක්කොම සුද්ද කරලා දුන්නේ සංවර්දන කරමින් ඉන්න රටක්, දැන් isis ඉන්නව ltte ඉන්නව. කරපු සංවර්දනයකුත් නෑ දින 100 තාම කොට උඩ.
    ලොර්‍රි ටොක් කොච්චර ද කියුවොත් තාම අපේක්ශයෙක් නෑ, ඉන්න සජිත් අන්න හොරකම් කරල මාට්ටු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    යන්න දෙයක් නෑ, ගිහින් ඉවරයි.
    ඉස්සර උන්නේ Ltte විතරයි එකත් ඔක්කොම සුද්ද කරලා දුන්නේ සංවර්දන කරමින් ඉන්න රටක්, දැන් isis ඉන්නව ltte ඉන්නව. කරපු සංවර්දනයකුත් නෑ දින 100 තාම කොට උඩ.
    ලොර්‍රි ටොක් කොච්චර ද කියුවොත් තාම අපේක්ශයෙක් නෑ, ඉන්න සජිත් අන්න හොරකම් කරල මාට්ටු.

    ඔව් අලි මදිවට කොටි කියන්න වගේ තව්හිද් ජමාත් එකට අමතරව LTTE එකත් ඉන්නවා .දින 100 කියන්නේ මචං අපිව රවට්ටන්න ගහපු බයිලයක් මිසක් හරවත් වැඩ පිළිවෙලක් නෙවිනේ...ඕක හදපු එකාවත් හොයාගන්න නෑනේ අන්තිමට බලද්දී...