බෝම්බ පිපිරීමේ වගකීම තලෙයිබාන් සංවිධානය බාරගනියි

පකිස්ථානයේ අද(13) සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධියේ වගකීම තලෙයිබාන් සංවිධානය විසින් බාරගෙන තිබේ.
ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.
වයඹ දිග පකිස්ථානයේ හමුදා මූලස්ථානයක් ඉදිරිපිට බෝම්බ පිපිරීම් දෙකක් අද උදෑසන සිදුවිය.
මෙම පිපිරීම්වලින් පුද්ගලියින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව පාකිස්ථානු පොලිසිය පවසයි