බෝරා තම්බියොන්ගේ සමුළුවට රජයෙන් පහසුකම් සැලසෙයි...

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113


    ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයි.

    බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
    ඒ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන්.

    බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

    මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වුනේ.

    ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    f6164a0ba750e0092b289d402e104db3.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුපිරි කෑලි ටිකක් බහිනව . උන් මාරම ෆෙන්ඩ්ලි . ගියපාර එකේ මන් දැක්ක උන්ට කන්න දෙන දේවල් වල කට්ටක් වත් ඉතුරු කරන්නෙ නෑ . ඔක්කොම කන්න ඕන . කුනු පොඩ්ඩක්වත් බිම හලන්න බෑ . මාර ඔර්ගනිසින්ග් එකක් . ටැක්සි වල කල්ල මරේ ඉතින් . හෝටල් එහෙම ෆුල් බුක්
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    good for the country. more hotels will fill and more revenue to the economy. once its over they will go back. we should have more of this kind of events. such as beer festival, octoberfest, colombo cycling events.
    exactly. as I know, the Bora community is peaceful. Events like this will attract the wealth of the Bora community to our country. During their time here, they will spend money, which will benefit our local community.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    ඇයි අපේ මෙහෙම සමුළු නැත්තේ


    ගොවිගම සමුළුව
    කරාව සමුළුව
    පදු සමුළුව
    because no one gives a fuck, no one even knows where our country is. you need to go overseas to see the image of our country,
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    good for the country. more hotels will fill and more revenue to the economy. once its over they will go back. we should have more of this kind of events. such as beer festival, octoberfest, colombo cycling events.
    Thambi honda da?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මුන් පොශ් හම්බාවෝ ජාතියක් ද? ලංකට්ස්තානයේ යකඩ පෑන්ටිය ඇඳලා බෝම්බ ගහලා 72 ගන්න බලන් ඉන්න පඩත්තල ජිහාඩ් හම්බාවෝ පඩේකට ගනන් ගන්නේ නෑ මුන්. 😂 😂 😂

    ඉන්ශා ඩග්ලස්. බෝරා සමුළුවට දෙයියෝ වැඩලා 😂 😂 😂 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Nidarshana_k

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    එක පාරක් මුන්ට Diplomats ලට දෙනවා වගේ Visas දීල තිබ්බ නේද

    මුන්ට Diplomatic වීසා දෙනවද කියන එක බැලුව නම් හරි

    කළුතර බෝධිය ඇතුලට එන්න නොදුන්නම සෙරප්පු , තොප්පි නොදා සත්තු වගේ බෝධිය ළඟ මුන්ගේ ගෑනු වගයක් කෑ ගැහුවා ඉස්සර video තිබ්බ
     
    • Like
    Reactions: Cypress

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,594
    5,981
    113
    හෝම් ස්වීට් හෝම්
    ජූනි මස 27 වන දා සිට ජූලි 05 දක්වා මැරීන් ඩ්‍රයිව් එක පාවිච්චියෙන් වලකින්න

    බම්බලපිටිය ස්ටේශන් එකේ ප්ලැට්ෆෝම් එකත් අල්ලලා ස්ටේජ් ගහන්නේ
     
    • Like
    Reactions: Cypress